#විසිඅටවන_කොටස 💜️

5K 460 14
                                    

"යකෝ මම අද යන්න ආවේ.. තෝ දලා යන්න හිතෙන්නෙ නෑ.. ඒකයි පොඩි වෙලාවක් ඉදලා යන්න හැදුවෙ.. තොට මෙච්චර කරලත් නෑ කිසි ගානක්..
මොන පලියක්ද හු&$තො උඹ මේ ගන්නෙ මගෙන්.."

"අනෙ සර්.. එහෙම එකක් නෑ.."

"තොට මම අද.."

සර් මගෙ දණහිස් දෙපැත්තෙනුත් අත්වලට යටිනුත් අත් දෙක දලා පාත් වෙලා මාව එක පිම්මෙ අත් දෙකට ගත්තා..ඒ ගත්ත විදිහට නම් ඇත්තටම මට රිදුනා. ඒත් ඒ කිසිදෙයක් මට දැනුනේ නෑ.. මම සර්ගේ බෙල්ල බදා ගත්තේ අපි දෙන්නම වැටෙයි කියන බයට.. සර් මාව උස්සල ගනිද්දි එහෙ මෙහෙ වෙලා නිරාවරණය උන මගෙ ඇඟට සර්ගෙ බඩේ රශ්නෙ දැනුනා..
සර් බහට වැහුන දොරට පයින් ගහල ඇරගෙන කමරෙ ඇතුලට ගියා.. බිත්තියෙ දඩස් ගලා වැදුන දොර ආයෙම අඩවල් උනා.. කමරේ ලයිට් එක ඕෆ් කරලා නිස මුළු කමරේටම එලිය ආවෙ සලේ ඉදන් එන අඩවල් උන දොරෙන් එන එලිය විතරයි.. අපි අපිට පැහැදිලිව නොපෙනුනත් ඒ එලියත් ඇති පැය ගානක් තිස්සෙ එකටම ඉදපු අපිට අපි අදුරගන්න. ඒ වගේම ටීවි එකෙන් ඩිස්ප්ලේ වෙන සමහර එලි කමරේට ඈතින් ගහන අකුණක් වගේ එලිය වටිලා නැති වෙලා ගියා..
ඒත් මට සර්ගෙ මූණෙ තියන හැගීම් පෙනුනෙ නෑ... සර්ගෙ ඇස් වල තරහ පිටවෙන හැටි පෙනුනෙ නැ.. ඒකම මගෙ හිතට සහනයක් වගෙ දැනුනා..

"එහාට යමන්.."

සර් මාව ඇදට ගෙනත් දලා කතා කලා නෙවෙයි, ඒ හඩ කලින්ට වඩා දඩබ්බරයි, රළුයි,..
මම පුළුවන් තරම් බිත්තිය අයිනටම ගියා, ගිහින් බිත්තිය දිහා බලාගෙන වම් ඇලයට නිදා ගත්තා. සරුත් ඇදට නගිද්දි, ඇද බරටම පාත්වෙනව වගෙ දැනුනෙ සද්දෙත් එක්ක.. හිත වෙව්ලලා ගියා..

සර් කලුවරේම අද මගෙ පැත්තට දලා දෙපාරක් තුන්පාරක් අල්ලා බැලුව. සර් හියන්නේ කලුවරේම මාව වෙන්න ඇති.. සර් අල්ල ගත්තෙ මගෙ ඉණෙන්.. මම හෙල්ලෙන්නෙවත් නැතුව ඉදියා.. ඉණත් මගෙ දකුණු අතත් සර් කීප සැරයක්ම හෙමින් මිරිකලා උගුර පදනවා මට ඇහුනා..

"ඔය ඇදුම් ගලවනව.. උඹ වෙනදටත් ඔහොමද නිදා ගන්නේ..?"

මම රෑට සමන්‍යෙන් නිදා ගන්නෙ නම් ටී ෂර්ට් එක ගලවලා. ඒත් අද නිදා ගන්නෙ වෙනදා වගේ නෙවෙයිනෙ..
සර් එහෙම කියන ගමන් ඒත් එක්කම වගේ මං ගාවට හෙමින් එනවා ඇද හෙල්ලෙද්දි දැනුනා.
සර් ඇවිත් ඉස්සෙල්ලම කලේ මගෙ අත් උස්සලා ටී එක ගලවලා දාපු එක..
එක කට්ටයක් අඩුවෙන් උපරිමේටම කැරකෙන ෆෑන් එකත්, ඒ සීතල රෑත් එක්ක ඇදුමත් ගලවපු මට දැනුනේ තවත් හීතලක්ම විතරයි.. මම අතගලා බෙඩ් ෂීට් එක අරන් නිකං ඇගට දා ගත්තා..

නෙගටිව් 💜️Where stories live. Discover now