මට මොනාද උනේ, මම මේ කොහෙද ඉන්නෙ කියලා එක පාරටම මතකෙට ආවෙ නැති නිසා මම ඇදෙන් නැගිටලා ටිකක් වෙලා ඒ විදිහටම හිටියා. මට එහායින් නිරුවත යන්තමට වහුන ගිවන්ත දැක්කම මට හැමදේම මතකෙට ආව.. ඇග ඇතුලෙන් අමුතුම වෙදනාවක් දැනුනා. ඔළුවෙ කැක්කුම, යාන්තමට කැරකෙන ගතිය තාමත් එහෙන්මයි. ඒත් එක්කම බඩට දැනුන හිස් බවක් එක්ක බඩ කෑමක් නැතුව දැවිල්කක් වගේ රිදෙන්න ගත්තා. යටි බඩ මැද හරියෙන් ලොකූ වෙදනාවක් දැනෙන්න ගත්ත.
බැඳලා දලා තිබ්බ අත් ලොහපු ටයි පටිය ඇද උඩ තියෙද්දියි මට අත් මතක් උනේ.. මතක් වෙද්දි අමතක වෙලා තිබුන දෙයක් වගේ අත් වල ගැට ගහපු තැන් වල හම ඇඹරිලා ගිහින් රතු වෙලා තිබුනා. ඒවා දකිද්දි අමතක උන වෙදනාවල් හැම එකක්ම මතක් උනා..
ඇදේ වඩිවෙලා ඉඳපු මට තට්ටම් ප්රදේශයෙන් වෙදනාවක් දැනුනේ උන සිද්ධීන් මතක් වෙන්න ගත්තමයි. ගිවන්ත දිහා බැලුවම අප්රසන්න බවක් මහා පිළිකුලක් විතරක් දැනුනා. ගිවන්තගෙ නුරුවත වාහුන සුදු ඇද ඇතිරිල්ලේ තැනින් තැන් ලේ පැල්ලම් තිබුනා.. එවෙලේ මට උන හැමදේමත් අයේ ආයේ මතක් වෙලාම දැනුනේ ආත්මානුකම්පාවක්. හරිහමන් සිහියක් නොතිබ්බ මට මූ මොනවා කරන්න ඇද්ද ලේ එන්න තරම්.. මම විදපු දුක ආයෙ ආයෙන මතක් කරන්න ගත්තා.."මට ඉන්න දීප්...බ්...ම්ම්ම්ම්ම්ම්..ස්..ස්.."
"අහ්..අ...ම්ම්ම්ම්ම්..ආ...ම්ම්ම්..ම්ම්.."
"රිදෙන....බ්බ්බ්බ්බ්බ්බ්ප්ප්ප්ප්ප්ස්ස්ස්"
මට එක වචනයක් වත් හරියට කතා කරන්න නොදී මගෙ කට වහපු හැටි මට මතක් උනා. මට රිදෙන බව දැන දැනම ඌ ඌට ඕනෙ දේ කර ගත්තා කියන මතකේ විතරක් මට එවෙලාවෙ තිබුනා..
ටෙබල් එක කලින් දිගෑරපු බත් එක එහෙම්ම තිබුන නිස මටත් නොදානෙන ගානට මම ඇදෙන් බැස්සෙ ඒක හරි කනවා කියලා හිතාගෙන..
සපත්තු ගලවල විසිකරපු තැන්වලමයි, මම යාන්තම් කකුල් දෙකට වාරු අරන් හිටගෙන කලවා දක්වාම ගලවලා දාපු යට ඇදුමත් එක්ක කලිසම ඇද ගත්තා. තට්ටම් වලට ඇදුම් ගෑවෙද්දි පවා වෙදනාවක් එන්න තරම්ම.. මට ගිවන්ත ගැන දැනුනේ මනුස්සයෙක් නොවෙයි, තිරිසනෙක් කියන හැගීම..
බොත්තම් ගැලවුන ෂර්ට් එක අතින් හදාගෙන ඉදිරියට ඇගිලි වලින් ගියේ සමබරතාව තියාගෙනයි..