#හතලිස්_දෙවන_කොටස 💜️

4.6K 418 4
                                    

"සමාවෙන්න සර්.. එන්න කේක් කමු. කාලා සර් යන්න ආපහු.."

"ආපහු,....ආපහු හු**පන් දැන් ඉතින්..."

මම සර්ගෙ අතේ එල්ලුනේ සර් කමරේට යන්න හදන නිසා.. කමරේට ගියොත් එනවා බොරු. ඒ නිසා මම සර්ව නවත්ත ගන්න හැදුවා.. සර්ගෙ අත මගෙ ගහනයෙන් නිදහස් කරන් මාව පස්සට තල්ලු කරලා දැන්ම්මා. මම සැටියේ කකුල් වල ගැටහලා තිබ්බ ලණුවට පැටලිලා එහෙම්ම වැටුනා. මගෙ අත කේක් එකේ වැදිලා එකේ පැත්තක් කැඩිලා ගියා.. විදුරු ට්‍රේ එකක් නිසා ඒකත් කේක් එකත් ඒ එක්කම ලිස්සලා ගිහින් බිමටම වැටුනා..
මොකුත්ම නෙවෙයි මට දැනුනේ අසීමිත දුකක් විතරයි.. මම බිම ඇණුන වැලමිට පිහ පිහ නැගිටිද්දි සර් බලාගෙන ඉඳලා ලඟට ආවෙ නැගිට්ටන්න වෙන්න ඇති. ඊට කලින් මම නැගිට්ටා

"පණ නැද්ද..? මේ, වැල් කෑලි එල්ල ගෙන හැමතැනම වැටෙන්නැතුව තියෙයිද..?"

මම අත හරවලා බැලුවේ ටිපෝ එක විදුරු නිසා තුවාලද බලන්න.

"තුවාලද..? කෝ දීපං මෙහාට..."

මම අත බලද්දි සර් මාව ඇදලා ගත්තෙ තව ටිකක් ලඟට.. ලොකු තුවලයක් තිබුනෙනෑ..

"කෑවෙ නැද්ද, නැත්තම් ඕනකමින්මද..?"

"ඔව්... මම මේ සේරම කලේ ඕකමින්.."

"කට පරිස්සම් කර ගනින් මාහි.. රටේ නැති බොරු කියලා ගෙන්න ගත්තා මදිවට... තව කියවගෙනත් එනවා..."

මම එතන ඉන්න හිතක් තිබ්බෙ නෑ. කමරේට යන්න කලින් එක පාරක් මම ආසාවෙන් ගෙනාව කේක් එක දිහා බැලුවා. පරිස්සමට ගෙනාපු කේක් එක බිම වැටිලා තිබුන අතටම තියනවා. එහෙන් මෙහෙන් කැඩිලා අයිසින් හැලිලා තිබුනා බිම සෙරම.. මම බලාපොරොත්තු සර්ගෙන් මෙහෙම දෙයක් නෙවෙයි..
මම බිම වැටින කේක් දිහා බලන් ඉද්දි ඇස් තෙමුනෙ ඉබේම..
මම කේක් එක තොරලා ගනිද්දි හිතපු දෙවල් මට ආයෙ මතක් උනා..
මම චොකලට් කේක් එකක්ම ගත්තෙ සර් කන්න ආස නිසා. මම හිතුවෙ සර් ඒක කපලා ඉස්සෙල්ලම කෑල්ල මට කවයි කියලා.. මම හිටියේ මමත් කෑල්ලක් කවලා අයිසින් ටිකක් සර්ගෙ මූණේ ගාන්න..
පපුව බදාගෙන සර්ගෙ උපන්දිනේ ට විශ් කරන්න.. මම තුරුල් වෙද්දි මම හිතුවෙ සර් මාවත් තුරුල් කර ගනීයි කියලා..
කවද්දි කට වටෙ ගෑවුන අයිසින් සර්ගෙ තොල් වලින් පිහදායි කියලා.. ඇත්තටම
සර් ආවම මම බලාපොරොත්තු උනේ එහෙම දෙයක්.
හීල්ලුනේ මටත් නොදැනිම.. සර් සැටියෙන් වාඩි වෙලා ටීවි එක දා ගත්තා.. මම ඒ මූණ දිහා බැලුවා. අබ ඇට ටිකක් දැන්මා නම් පුපුරණවා.. ඒ තරම් තරහෙන් සර් ඉන්නෙ..

නෙගටිව් 💜️Where stories live. Discover now