අනේ මේ ලස්සන cover එක දුන්න @amadi ලස්සන ලමයෝ ඔයාට ගොඩා ගොඩාක් ස්තූතියි 🥰
(මේ ලමයා ලියපු කතා වලින් වැඩි පුරම මෙහෙම තෑගී හම්බ වුනේ මේ සිත්රු කොල්ලට තමා 🤭)
****************************************........
අලුත් දවසක්....
උදේ නැගිට්ට මම ප්‍රාර්ථනා කරේ මේක ලස්සන දවසක් වෙන්න කියලයි..ඇදේ මට එහා පැත්තේ සදෙව් තාමත් නිදි...
ඊයේ කියව කියව හිටපු අපි දෙන්නට කීයට නින්ද ගියාද දන්නැ...මට ඇදෙන් නැගිටින්න ඕන ඒත් කොහේ නැගිටින්නද එයා මාව හෙල්ලෙන්න බැරි විදියට අතකුයි කකුලයි මගේ ඇග උඩින් දාලා මාව බූවල්ලෙක් වගේ වෙලාගෙන...
දවසක මම මැරෙන්නේ මෙන්න මෙකා නිසා නින්දෙන්ම හුස්ම හිරවෙලා...
ඇයි ඉතින් මේ බූවලු අඩුවලින් ගැලවෙන එක හරි අමාරු වැඩක්
තවම හයහමාරයි...හත වෙනකල් නිදාගත්තු දෙන්..
මම ඉතින් මගේ මූණ ලගින්ම තියෙන එයාගේ මූණ දිහා බලාගෙන භාවනාවකට සමවැදෙන්න සූදානම් වුනා..ටක්.. ටක්..
"අඩෝ..... සිත්රුවා... සදෙව්වා තොපි නිදිද නැත්තන් මැරිලද?
මේ දොර ඇරපියව්...!!!"මොන භාවනාද මේ කරුමක්කාර යාලුවා එක්ක...
අම්මපා මූණම් මගේ සංසාරේ පතාන ආපු ණය කාරයෙක්ම තමානිදුවගේ බෙලෙක්කේ හොල්ලන සද්දෙට නිදන් උන්න එයත් ගැස්සිලා ගිහින් අවදි වුනේ...
ඇසුත් ලොකු කරන් බය වෙලා මගෙ දිහා බලන් ඉන්න විදිය දැක්කම මට මගේ හිනාව නවත්තගන්න බැරි වුනා...
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...