46 කොටස

1.1K 149 18
                                    

හැමදාම වගේ කලින් අවදි වුන මම එයා අවදි වෙනකල් බලන් උන්නා....

කාලෙකට පස්සේ අපි දෙන්නා එකම ඇදක ඒත් වෙනදා වගේ එයාට තුරුල් වෙලා නිදාගන්න අවස්ථාවක් මට ලැබුනේ නෑ..මොකද අපි දෙන්නගේ මැද්දට අලුත් අමුත්තා එකතු වුනා..

එයාගේ අත අස්සට ගුලි වෙලා මගේ දිහා බෝල ඇස් වලින් බලන් ඉන්න එයාගේ ටැනී දිහා මමත් හිනා කදුලක් නැති මූණෙන් බලන් හිටියා

එයාගේ අත අස්සට ගුලි වෙලා මගේ දිහා බෝල ඇස් වලින් බලන් ඉන්න එයාගේ ටැනී දිහා මමත් හිනා කදුලක් නැති මූණෙන් බලන් හිටියා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ඇවිල්ලා පැය ගානයි ඒත් එයාව අයිති කරගනත් ඉවරයි..අනේ ඉතින් මට බලු පැටියෙක්ටත් ඉරිසියා කරන්න වුනානේ.. බලු පැටියට බැනලා වැඩක් නෑ ඌට තේරෙන දෙයක් නෑ ඒත් මේ අලි බබා තේරුම් ගන්න ඕනනේ එයාගේ සුදු මහත්තයා ඉන්නේ දුකින් කියලා..

මට හරි කේන්තියි ආදරේ කියලා පැයගානක් යන්න නෑ මේකා මට ඉස්සර තරන්වත් ආදරයක් පෙන්නන්නේ නෑ මමම දුන්න තෑග්ග වෙච්ච එයාගේ ටැනියව හුරතල් කර කර ඉන්න එකයි ලොකුම රාජකාරිය... මෙච්චර මේ ඇහැට කනට පේන මන් ඉන්නවා මාව හුරතල් කරපන්කෝ මාව ඉබපන්කෝ
නෑ ඒ කිසි දෙයක් නෑ...අඩුම ආදරේ කිව්වට පස්සේ කිස් එකක්වත් දුන්නෑ...නිකන්ද මම මූට ඩෙවිල් ඒන්ජල් කියන්නේ..හරි ඔහොම යන්කෝ බබා උබ ඔහොමනත් මාත් එහෙමයි..

මම මගේ දිහා බලන් ඉන්න ටැනියට රැව්වා...
මගෙ වූඩි කොල්ලනම් ඔහොම නෑ ඒකා මට හෙණ සපෝට්..මගේ රැවුමට හිත රිදිලද කොහෙද ටැනියා කුං කුං ගගා හීනි කෙදිරිල්ලක් දාලා සදෙව්ගේ අත අස්සේ මූණ හන්ගගත්තා..අනේ ඉතින් මුගෙත් තියෙන කෝලම් හිත හදාගෙන රවන්නෙවත් කොහොමද..කොස් ඇටයා වගේ ඉන්න හැටි විතරක්

මූණ හන්ගන් ඉන්න ටැනියගේ ඔලුව අතගාලා ටැනියට කිස් එකක් දුන්න මම ඇදෙන් බැස්සා...
හහ්..හාම්පුතාට කිස් නෑ මගෙන්

මා හදෙහි සිත්රු (TK)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin