Happy Taehyung Day 💚🎂
***************************************
අද ඉතින් විශේෂ දවසක්..
අද තමයි මගේ නපුරු ඒන්ජල්ගේ උපන්දිනේවෙනදට වඩා උදෙන් අවදිවුන මම ඉක්මනට ලේස්ති වෙලා පහලට ආවේ කොහොම හරි එයා නැගිටින්න කලින් ගෙදරින් පැනගන්න ඕන නිසා...
"ඔය හිරවෙයි චූටි..හිමින් කන්නකෝ"
හත් මාසෙකින් කාපු නැති එකෙක් වගේ කලබලෙන් සැන්විච් එක කන මගෙ දිහා අයියා බලන් හිටියේ ඇසුත් ලොකු කරන්
"මට පරක්කුයි අයියේ මම යනවෝ.."
එයා පඩි පෙල බැහැන් පහලට එනවා දැකපු මම එක හුස්මට බීම වීදුරුවෙන් බාගයක් බීලා බෑග් එකත් අරගෙන එළියට දුවලා ආවා...ඒත් බයික් එක ලගට ආවමයි යතුර ලග නෑ කියලා තේරුනේ ආයෙත් ගෙට දිව්ව මම කෑම මේසේ උඩ තියෙන යතුර අතට ගද්දි දැකපු දේ නිසා මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුනේ...මම බාගයක් බිපු බීම විදුරුවේ ඉතුරු බාගේ එයා බොනවා..
මේකා මහා හොර ගෙඩියෙක් ඉන්නේනම් අදුරන්නෑ ආදරේ නෑ වගේ ඒත් එයාම දන්නෑ එයාගේ මේ වගේ පුංචි පුංචි හොර වැඩ වලින් ඔප්පු වෙන්නෙත් එයාගේ හිතේ මට තියෙන ආදරේම තමයි කියලා
VOCÊ ESTÁ LENDO
මා හදෙහි සිත්රු (TK)
Fanficඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...