"Gameplay කරන එකනම් එච්චර හොද වැඩක් නෙවෙයි මල්ලියෝ""අයියෝ නෑ අනේ නිතරම නෑනේ මේ චුට්ටක් කම්මැලි නිසයි"
අදත් ලෙක්චර්ස් ඉවර වුන ගමන් මමයි සදෙව්තුයි හොස්පිටල් එකට ආවේ එයාගේ ට්‍රීට්මන්ට් පටන් ගත්ත දවසෙ ඉදන් හැම සතියේ අගහරුවාදා , බ්‍රහස්පතින්දා,සෙනසුරාදා දවස් එයා හොස්පිටල් එකට ඇවිත් ඩොක්ට නේජව මුණගැහෙන්න ඕන නිසා...අද ඉතින් එයාට ට්‍රීට්මන්ට් පටන් අරන් දෙවෙනි සතියේ අගහරුවාදා
සුපුරුදු විදියටම මුලින් මාත් එක්ක කතා කරපු ඩොක්ට නේජ පස්සේ සදෙව් එක්ක තනියම කතා කරන්න ඕන කිව්ව නිසා මම නවිරු අයියව හොයන් එයාගේ රුම් එකට ආවා..එයා පේෂන්ට්ලගේ රිපෝට් වගයක් චෙක් කරන නිසා එයාට වද නොදි මම කාමරේ පැත්තක තිබ්බ ඇදෙන් වාඩි වෙලා කම්මැලි කම යන්නත් එක්ක candy crush ගේම් එක ගහන්න ගත්තා
ඉතින් එතකොට තමා නවිරු අයියගේ අවවාදේ අහන්න ලැබුනේ ..එයා ඩොක්ට කෙනෙක් නිසා අපිට ඉතින් නිතරම නීති අරක හොද නෑ මේක හොද නෑ....ඒ ඉතින් අපිට තියෙන ආදරේට බව සෙදෙව් වගේම මමත් හොදට දන්නවා
"ඩොක්ටර් පෙෂන්ට් කෙනෙක් ඉන්නවා.."
සුදුම සුදු බෝලේ වගේ නර්ස් අක්කා කෙනෙක් ඇවිත් කියද්දි නවිරු අයියා එන්න කියන්න කියලා කටින් නොකියා ඔලුව විතරක් වැනුවම අර නර්ස් අක්කා ඒක තේරුම් ගෙන මටත් හිනාවක් දිලා එළියට යන්න ගියා..ඒ ටිකකින්ම නවිරු අයියගේ වයස වගේ කියලා හිතන්න පුලුවන් කෙනෙක් ඇතුලට ඇවිත් නවිරු අයියගේ මේසේ ඉස්සරහා තිබුන පුටුවෙන් වාඩි වුනා
"Good Evening Doctor..
මගෙ නම කිරුළු"
CZYTASZ
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...