අලුත් cover එකක් හම්බවුනානේ අපේ ජෝඩුවට.. 💜 ගොඩාක් ස්තූතියි මේක හදලා දුන්න යාලුවටත් 🥰
___________________________........."සුපිපී නන්ගි.."
අපි ලගට ඇවිත් හිටියේ සුපිපී නන්ගි...ගමේ වෙද මහත්තයගේ මිණිබිරි කෙල්ල දැන් ඒලෙවල් කරනවා වෙන්න ඕන..මම ඒලෙවල් ඉවර වුනාම ගමේ ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට පන්ති කරා එතකොට තමා සුපිපී නන්ගිත් එක්ක කතාබහා කරේ..කෙල්ල හරි කටකාරයි ඉස්සර මගේ පස්සෙන්මයි මටත් ආස හිතුනා මෙහෙම නන්ගියෙක් හිටියනම් කියලා..
ඉතින් මම සුපිපී නන්ගි එක්ක හිනා වෙලා කතා කරද්දි මට මගේ පිටිපස්සෙන් හිටපු කෙනාගේ මූණ කලුවෙලා යන හැටි පෙණුනේ නෑ
"මම මේ සුදු අයියා ආවයි කියලා ආරංචි වුන ගමන්මයි දුවගෙන ආවේ...මම මහා පාලුවෙන් හිටියේ මගෙ සුදු අයියා ගියදා ඉදන්ම"
"එයා ඔයාගේ නෙවෙයි!.."
සුපිපී විතරක් නෙවෙයි මමත් එයාගේ ඒ ගැබුරු කටහඩට ගැස්සිලා ගියා...
"මේ.. පොඩි බේබි නේද අනේ මට අදුරගන්නත් බැරි වුනානේ.."
"ඔව් පොඩි බේබි දැන් හරියට වෙනස් වෙලානේ නන්ගි... පොඩි බේබි මේ වෙදමහත්තයගේ මිණිබිරි සුපිපී නන්ගි ඔයාටනම් මතක නැතුව ඇති.."
"මතක නෑ.."
සදෙව්ට මම සුපිපීව අදුන්වලා දෙද්දි කෙල්ල සදෙව් එක්ක හිනා වුනත් සදෙව්ගේ මූණෙනම් හිනා කදුලක් නෑ....ඒ විතරක් යැ දමලා ගහන්න වගේ මතක නෑ කියද්දි ඊලගට මූණ කලු වෙලා ගියේ සුපිපීගේ...
VOCÊ ESTÁ LENDO
මා හදෙහි සිත්රු (TK)
Fanficඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...