A/N

628 48 4
                                    



Hi ලමායි...... 🙃

කෝ ඉතින් මගේ ලස්සන ලමයි ටික..
ඔයාලා හොදින් ඉන්නවා නේද?

හිතාගන්න බැරි විශාල කරදරයක්නේ වුනේ ඉතින් අපේ Authors ලට

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.






හිතාගන්න බැරි විශාල කරදරයක්නේ වුනේ ඉතින් අපේ Authors ලට...මම හිතනවා දැන්නම් බොහෝදුරට මේ ප්‍රශ්නේ විසදිලා කියලා..

ඔන්න ඉතින් මම හෙට කතාවේ update දෙනවෝ..

තව කොටස් දෙකයි ඊට පස්සේ සිත්රුගේ කතාවට නැවතිමේ තිතක් තියන්න වෙනවා මට..
(හරි හරි මම දැන් දෙතුන් පාරක්ම කිව්වා අවසාන කොටස කියලා 😂...
ඒත් මේ පාර වෙනස් වෙන්නෑ 🥺)

සිත්රුවා මගේ wattpad ජීවිතේ වෙනස් කරපු චරිතේ..ඉතින් මට ඉවර කරන්න ලෝබයි ඒත් කරන්න දෙයක් නැනේ..

මම බලාපොරොත්තු වෙනවා ඊලගට මම දෙන කතාවත් එක්කත් ඔයාලා එකතුවෙලි ඉදිවී කියලා


මම බලාපොරොත්තු වෙනවා ඊලගට මම දෙන කතාවත් එක්කත් ඔයාලා එකතුවෙලි ඉදිවී කියලා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


(හැබැයි nonfiction විදියට ලියන ZhanYi එකක්)

එහෙනම් ලමායි...ඉක්මනට ආයෙත් එන්නම්

මම
  අහිංසක ලමයා 💙💜

මා හදෙහි සිත්රු (TK)Opowieści tętniące życiem. Odkryj je teraz