ලබුවා වු මේ 2024 අවුරුද්ද ඔයාගේ සියළුම වැඩ හිතුවටත් වඩා ඉහලින් සාර්ථක වෙන
හිතේ තියෙන ප්‍රාර්ථනා ඔක්කොම සපල කරගන්න
පුළුවන් වෙන සතුටින් ජීවිතේ ගෙවන්න පුළුවන්
සුභම සුභ සෞභාග්‍යමත් නව වසරක් වේවා! 💜✨𝙷𝙰𝙿𝙿𝚈 𝙽𝙴𝚆 𝚈𝙴𝙰𝚁 ✨
💜🌻
ඉතින් අලුත් අවුරුද්ද පටන් ගත්තු දවසෙම මට ඔයාලට ස්තූති කරන්න ඕන වුනා මගෙ ලස්සන ලමයිනේ..
මේ මගේ පලවෙනි කතාව මෙහෙම #1 rank එකකට ආපු ඒකත් එකම දවසේ tag දෙකකටම
ඉතින් සිත්රුටයි සදෙව්ටයි ඔයාලා දෙන ආදරේට ගොඩ ගොඩාක් ස්තූතියි 💜දීගටම මාත් එක්ක මෙහෙම ඉන්න කියලා ඉල්ලනවා
සෑට එන්නම් හොදේ කතාව අරගෙන එහෙනම්
ලමයෝ මම ගියා 🥰මම
💙ND💜
KAMU SEDANG MEMBACA
මා හදෙහි සිත්රු (TK)
Fiksi Penggemarඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...