පැය ගානක දිග ගමනකට පස්සේ අපි හිටපු ෆ්ලයිට් එක කැනාඩාවේ ටොරොන්ටෝවල ඉන්ටනැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරා..
ඇගපතේ හිරියාවගාන්න අත පය එහෙට මෙහෙට අබරබු මට සදෙව්ගෙන් හොද ටොක්කක් කන්න ලැබුනා
"ඇයි බබා අනින්නේ?"
"කිරි පණුගායද සුදූ"
"අතපය හිරිවැටිලා වගේ අනේහ්...මම මේ හිරි යවාගත්තනේ"
මම කටත් ඇදකරන් කියද්දි එයාගේ ඇස්නම් තිබ්බේ මම ලග නෙවෙයි එයා උන්නේ රවාගෙන වෙද්දි මම එයා ඒ රවන්නේ කාටද බලන්න පිටිපස්ස හැරිලා බලද්දියි දැක්කේ මගේ පිටිපස්සේ හිටපු කෙල්ලෝ දෙන්නව..මම බලනවා දැක්කා විතරයි ඒ සුද්දියෝ දෙන්නා මට පැණි හිනාවක් දාලා එකියක් ඇහැකුත් ගහද්දි ඔලුවට හෙණයක් කඩාපාත්වුනා වගේ මගේ ඇග හිරිවැටිලා ගියා..තත්පරයක්වත් අපතේ නොයා මම ක්ෂණිකව මගේ බෙල්ල හරවගත්තා වුනත් ඊලගට මගේ ඇස්වලට අහුවුනේ ගිනිපිටවෙන තරමට රවාගෙන ඉන්න කෝපි පාට ඇස්දෙකක්..
මටත් හොද වැඩේ බෙල්ල හරව හරව ඕපේ හොයන්න ගියාට..
"මේ බබා..මමනම් ඔන්න හිනාවුනේ නෑමයි හරිද..
අනික මම මොකට..බ්බ්...හ්ම්.."මම එයාට මගේ නිර්දෝශීබාවය ඔප්පු කරන්න උපරිම උත්සාහයක යෙදෙද්දි මට හිතාගන්නවත් වෙලාවක් නොදි මගේ තොල් අල්ලගත්තු එයා
දෙනෝදාහක් සෙනග ගැවසෙන එයාපෝට් එක ඇතුලෙදි මාව කිස් කරන්න ගත්තා..පුදුම වෙලා හිටපු මමත් හරි සිහියට ඇවිත් ආප්ට එයාව කිස් කරන්න හැදුවා විතරයි මගේ කොටි හපුවා මගේ යටිතොලත් හපලා මගේ තොල්වලින් ඈත් වුනා..
"කෙල්ලෝ දිහා බැලුවට ලැබෙන පනිෂ්මන්ට් එක.."
"අනේ බබා.....!"
මටමයි මෙහෙම වෙන්නේ..මේක මහා අසාදාරණ ලෝකයක්..
අපිව එක්ක යන්න අපේ මස්සිනා පොඩ්ඩ ඇවිත් හිටියා වෙද්දි අවුරුදු දෙකකට පස්සේ මගේ කුරුළු මොටාව දැක්ක සතුට දොරේ ගලා ගියපු මම දුවලා ගිහින් කිරුළු අයියගේ බෙල්ලේ එල්ලුනා වෙද්දි මාත් එක්කම බැලන්ස් නැතුව බිම පතබෑවෙන්න ගිය කිරුළු අයියා නූලෙන් මේ සෙනග ගොඩ අස්සේ නම්බුව රැක ගත්තා නොවැටි ඉදලා
ŞİMDİ OKUDUĞUN
මා හදෙහි සිත්රු (TK)
Hayran Kurguඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...