17 කොටස 💜

1.4K 180 13
                                    

වැස්සයි...උණු කෝපී කෝප්පයයි...පොතකුයි
පුදුමාකාර හරි ලස්සන ගැලපීමක්....

අද දවසෙම පුදුමාකාර වැස්සක් අපිට එක්සෑම් ලග නිසා සදෙව්තුයි මමයි මේ දවස්වල පාඩම් කරනවා..උදේ ඉදන් පාඩම් කරපු අපි දෙන්නටම වැස්ස නිසා පොඩි කම්මැලි ගතියක් දැනෙද්දි එයා යෝජනා කරා පොතක් කියවමු කියලා..මම වැඩිය පොත් කියවන කෙනෙක් නෙවෙයි අකමැත්තක් නෑ ඒත් වැඩිය එහෙම කියවන්නෙත් නෑ මේ වැස්සෙ වෙන කරන්න දෙයකුත් නැති නිසා මමත් ඒකට කැමති වුනා..

සදෙව් මාව එක්ක ආවේ උඩ තට්ටුවේ තිබ්බ කාමරේකට ඇත්තටම මම මේ කාමරේට ආපු පලවෙනි වතාව..අපි දෙන්නගෙම කාමර පහළ නිසා අපි වැඩිය උඩ තට්ටුවට එන්නෑ..අයියත් ගෙදර නැති නිසා උඩතට්ටුව මාරම පාලු පාටයි... ඒ කාමරේ ගැන කිව්වොත් කාමරේ ඇතුලට ආපු මගේ කටත් ඇරුනේ කාමරේ පුරාම රාක්ක පුරවල තියෙන පොත් දැකලා..
ඒක ඇවිල්ලා තනිකර පුස්තකාලයක් වගේ හරි හුරුබුහුටි පොඩි පුස්තකාලයක්...

අපි දෙන්නා එක්ක පොත් දෙකකුත් අරගෙන වාඩි වුනේ ඒ කාමරේ තිබ්බ ලොකුම ලොකු ජනේලේ ලග

ජනේලෙටම සෙට් කරලා හදලා තිබ්බ පොඩි කබඩ් එකක් උඩ මෙට් එකක් දාලා වාඩි වෙන්න පුලුවන් විදියට හදලා තිබ්බා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ජනේලෙටම සෙට් කරලා හදලා තිබ්බ පොඩි කබඩ් එකක් උඩ මෙට් එකක් දාලා වාඩි වෙන්න පුලුවන් විදියට හදලා තිබ්බා...එතන නියමයි..ජනේලේ ලොකු වීදුරුවෙන් ඇදහැලෙන වැස්ස පැහැදිලිව පේනවා

ජනේලේ ලොකු වීදුරුවෙන් ඇදහැලෙන වැස්ස පැහැදිලිව පේනවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
මා හදෙහි සිත්රු (TK)Onde histórias criam vida. Descubra agora