13 කොටස 💜

1.4K 188 21
                                    

අද උදේ ඉදන් සදෙව්ගේ රාජකාරිය වෙලාව බලන එක....එයා ඉවසීමක් නැතුව ඉන්නේ මේ එයාගේ ආසම ගායකයගේ කොන්සට් එක බලන්න යන්නනේ

ඉතින් දවස හරි ඉක්මනට ගෙවිලා ගිහින් හවස් කාලෙත් උදාවුනේ ඊලගට සදෙව්ගෙන් අපිට බේරිමක් නැති වෙද්දි

"අයියා.....අද එනවද නැද්ද අනේ ඔයා මනමාලියක් බලන්න නෙවෙයිනේ යන්නේ"

ඔය ඉතින් මේ අයියට අඩගහන හත් වෙනි පාර... එයා පහේ ඉදලා ලෑස්තිවෙලා අපිට කෑගහනවා
හැබැයි ඉතින් සදෙව්ගෙ කතාවෙත් වරදක් නෑ අයියා කාමරේට ගියා ගියාමයි දැන් පැයගානක් තාමත් එළියටනම් ආවේ නෑ

"අයියේ.!!!!!!"

"මේ එනවා පොඩී...කෑ ගහන්න එපා"

පඩිපෙල බැහැගෙන එනගමන් අයියා කියද්දි අපි දෙන්නා කටත් ඇරන් එයා දිහා බලන් හිටියේ

පඩිපෙල බැහැගෙන එනගමන් අයියා කියද්දි අපි දෙන්නා කටත් ඇරන් එයා දිහා බලන් හිටියේ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

නිතරම ෆුල්සූට් එක අදින අයියා මේ විදියට මමනම් දැක්කමයි... ඇත්තටම මේ පෙනුම ආයි ඉතින් පට්ට එයාගේ අර තියෙන හුරතල් පෙනුම හැන්ගිලා ගිහිල්ලා

"අයියේ අපිටනම් බෑ ඔයාව පරිස්සම් කරන්න"

මම එහෙම කියද්දි සදෙව්තුත් ඒකට එකගයි කියන්න ඔලුව වැනුවා

"අර මොකටද මාව පරිස්සම් කරන්නේ?"

"ඔයාට බැල්ම දාන්න එන කෙල්ලන්ගෙන් අපි කොහොමද අද ඔයාව පරිස්සම් කරන්නේ"

"අනේ විහිලු එපා චූටි..ඇත්තට අවුල්ද මම චේන්ජ් කරන් එන්නද ඉක්මනට"

"විකාරද අයියා...ඔයා අද මාර හැන්ඩ්සම්
අදනම් මට ණෑනා කෙනෙක් වෙනුවට දෙතුන් දෙනෙක්ම ලැබෙයි වගේ"

"ඒපාර ඔයත් විහිලු කරන්න ගත්තද පොඩී... දැන් යමු ඉතින් මෙච්චර වෙලා කෑ ගැහුවා නේද"

මා හදෙහි සිත්රු (TK)Kde žijí příběhy. Začni objevovat