88 කොටස

992 90 40
                                    




ඉරයි හදයි හමුවුනු තැන මැවුනේ හරිම සුන්දර දසුනක්....

හරියට අපි දෙන්නා වගේ...මගේ ලෝකේ හද මට එයා වෙද්දි මම එයාගේ ලෝකේ එළියකරපු එයාගේ ඉර වුනා..ඉතින් ඒ ගැලපීමත් හරි සුන්දරයි

රෙජිස්ටේෂන් එකෙන් පස්සේ හැමෝම ආවේ බීච් එකේම ලස්සන කැනෝපිස් එකක් ගහලා සරසලා දිග ඩේබල් දාලා ඩිනර් ගන්න ඇරේන්ජ් කරලා තිබ්බ ටෙන්ට් එකට

රෙජිස්ටේෂන් එකෙන් පස්සේ හැමෝම ආවේ බීච් එකේම ලස්සන කැනෝපිස් එකක් ගහලා සරසලා දිග ඩේබල් දාලා ඩිනර් ගන්න ඇරේන්ජ් කරලා තිබ්බ ටෙන්ට් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආපු හැමෝම වාඩි වෙලා කතා කර කර ඉද්දි දෙව්තුයි මමයි ඒ හැම කෙනෙක් ලගටම ගිහින් කතා කරා

පවුලේ අය නිදුවලා නේජ අයියලා ඇරුනම වෙරෝන් එක්ක ටනාෂා නංගිත් ඇවිත් හිටියා තව ආලෝක අයියයි පහන් අයියයි හංස බබායි මගේ සීනියර් අංජන අයියතුත් ඇවිත් හිටියා..

පහන් අයියටනම් ලොකු රාජකාරියක් ලැබිලා...හංස බබා විතරක් නෙවෙයි අනිත් පොඩ්ඩෝ තුන්දෙනත් පහන් අයියා එක්ක සෙල්ලම...ආලෝක අයියා කට්ටියම දිහා ලගට වෙලා බලන් ඉන්නවා

අපේ තාත්තයි අංජන අයියයි හොද කයියකට සෙට් වෙලා.. අම්මා ආච්චි අම්මා රුචී තුන්දෙනා කෑම කන්න පටන් අරන් ඉද්දි අපේ වයසක ජෝඩුවත් කෑම කනවා වෙන කවුද ඉතින් නේජ අයියයි විනෝද් අයියයි තමා අපේ වයසක ජෝඩුව.. කිරුළු අයියා දරුවෝ  නිදි දරුවෝ දෙන්නව තියාගෙන ඉද්දි අයියා කිරුළු අයියට කවනවා.. මමයි සදෙව්තුයි ගිහින් අයියලා ලගින් වාඩි වුනා..

"කෝ අයියා දෙව්ට එක බට්ටෙක්ව දෙන්න"

කිරුළු අයියට දෙන්නවම තියන් ඉන්න අමාරු නිසා මම මිනායුව අරගෙන දෙව්ගේ අතට දෙද්දි එයත් වැටෙයි කියලා බයෙන් වගේ ඉක්මනට දරුවව තුරුළු කරගත්තා.. මට මිනායුවයි මිහිනුවයි වෙන් කරලා අදුරගන්න පුලුවන් එකම හේතුව මිනායුගේ දකුණු ඇහැ කොණක තියෙන උපන් ලපේ විතරයි.. නැත්තන් පැටව් දෙන්නම එක වගේ..

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now