A/N

807 102 119
                                    

මට කියන්න ගොඩක් දේවල් තියෙනවා... මුලින්ම වැදගත්ම දේ කියලා පටන් ගන්නම් එහෙනම්...

මං විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනා දෙන්නෙක් ඉන්නවා...

මුලින්ම ලෙඩ් Ledge_D

කතාවෙ හතරවෙනි චැප්ටර් එක අප්ඩේට් කරද්දිත් මට රීඩර්ස්ලා එක්කෙනෙක් වත් හිටියෙ නැහැ... මම අලුත්නේ ඉතින්...

ලෙඩ් තමා මුලින්ම කතාව කියෙව්වේ... චැප්‍ටර් එකෙක් එකට කතාව කියවලා කමෙන්ට් කරද්දි, කවි එවද්දි... මට පුදුම සතුටක් දැනුනේ... ඒක මාර මෝටිවේෂන් එකක්...

මොකද මම අග්නි ෆෑන් කෙනෙක්... මං කියවපු ලස්සනම පොතක ඕතර් කෙනෙක් මගෙ පොත කියවලා කමෙන්ට් කරාම... ඒක මාරම හැඟීමක්...

ඔයාගෙ ඒ හැම වචනයකටම ගොඩාක් ස්තූතියි නංගෝ...❤️ මට කතාව ඉස්සරහට ලියාගෙන යන්න පුදුමාකාර හයියක් උනා..

ඊළඟට සෙනුම් අයියා shenun

මේ මම පිස්සුවෙන් වගේ කියවපු පොත් කිහිපයකම ඕතර් කෙනෙක්... ඒ දවස් වල අහස් මේඝය කියවද්දි නිකමට වත් හිතුනෙ නෑ මගේ කතාවක් අයියා කියවාවි කියලා... අදටත් මට පුදුමයි...

ඉතින් එහෙම කෙනෙක්ගෙ කමෙන්ට් එකක් වැටෙද්දි ?

ගොඩාක් ස්තූතියි ඒ හැම වචනයකටම... සමහර දවස් වලට මට කියවන්න තිබුණේ අයියගෙ කමෙන්ට් එක විතරයි... ඉතින් ඒකම මට ගොඩක් වටිනවා... ❤️

ඊළඟට කතාව කියවලා මං වෙනුවෙන් වචනයක් කොටාගෙන යන්න හිතුණු අය හැමෝටම...

මොකද විහාධීෂ වචන 3000ක් ලියන්න මම පැය 6ක් ෆෝන් එක දිහා බලන් හිටියා.. ඔය අන්තිම හරිය 3500+, 4000+, 5000+

ඒක අන්තිමට මට සතුටු වෙන්න තියෙන්නේ ඔයාලගේ වචනයක් විතරයි... ඉතින් ඒකයි මම ඔයාලට ආදරේ... ගොඩක් ස්තූතියි...❤️

කතාව වෙනුවෙන් වෝට් කරපු අයටත්... අදරෙයි.. ගොඩක් ස්තූතියි ❤️

හරි එහෙනම් ඉතුරු ටික බලමු...

••• ධනුනරද නොකියවපු අය ඉන්නවා නම් කියවන්න... ඒක නැතුව කතාව සම්පූර්ණ වෙන්නෙ නැහැ...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now