Special

534 112 24
                                    

අවුල් ලිහා ගනිමු...

1. මෙන්න මේ නම් ටික මතකද බලන්න මුලින්ම

හේෂව / නුවිධීෂ / අසනිඳු

• අම්මා දෙව්නා දේවිය
• තාත්තා ශාක්‍රස කුමරු
• අයියා සුවිහීෂ කුමරු
• සුනීද්ව රජුගේ අනුප්‍රාප්තිකයා
•අවුරුදු 4 දි නැතිවෙලා 21 දි ආයේ හම්බෙනවා
•අනුර මැදුරට දාසකම් කරන්න එන්නේ අවුරුදු 7 දි... මැද අවුරුදු තුනට මොකක් උනාද කියලා තාම දන්නේ නෑ
• එයා කතාවට එද්දි වයස 21යි

විහාධ්‍ය

• අම්මා මනිලා දේවිය ( එයා සුනීද්ව රජුගේ අක්කා)
•තාත්තා සදාදරණීය අනුර කුමාරයා
•නංගී සුධිරා...
•නුවිධීෂ එයාගේ පුංචි කාලේ අවුරුදු 2ක් පුරාවට අඳුරගෙන හිටපු යාලුවා
•මෙයා කතාවට එද්දී වයස 22යි

වෝහීෂ්‍ය / කලවැද්දා

• කතාවට එනකොට වයස 15..

නවීශ්ධ / හෝතඹුවා

• කතාවට එද්දී වයස 21 යි... නුවිධීෂට වඩා මාස කීපයක් වැඩිමල්
• මෙයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා කියලා වෝහීෂ්‍ය එක තැනක නොකියා කිව්වා...
• මේ දෙන්නම ශාක්‍රස කුමරුගේ නංගි නිරෝධාගේ ළමයි...
• මෙයාලගේ තාත්තා සුනීද්ව රජු ළඟ ඉඳලා මිය ගිය සේනාධිපතකෙනෙක්..

සුවිහීෂ

• නුවිධීෂගේ අයියා...
• කතාවට එද්දී වයස 23 යි..
සුධිරට හිතින් කැමතියි කියලා කාලෙකට කලින් කියවුනා.

සුධිරා

• විහාධ්‍යගේ නංගී.
• හේෂව කියන දාසයා තමා මෙයාගෙ පළවෙනි ආදරේ.
• වයස අවුරුදු 20 යි.

සක්ශිල

• දසනාරගේ පුතා...
• සල්ලාලයෙක්..
• සුධිරාව බන්දලා දෙන්න හිටියෙ මෙයාට
• රජ වෙලා පහුවදාම ලේ විෂ වෙලා මියගියා ඒ වෙද්දී වයස 22යි
• ඒක කෝම උනාද, කවුද කලේ කියලා තාම දන්නේ නෑ

සිව

• සිව නගරයේ අයිතිකාරයා වෙලා හිටියා
• මෙයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා
•වැඩිමලා ප්‍රදුම බාලයා භද්‍ර
•මේ වෙද්දි හැංගිලා ඉන්නේ

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Donde viven las historias. Descúbrelo ahora