වදනක්...

1K 51 8
                                    


"කිමද නුඹ…? ප්‍රේම කරනවාද අසිපත සමග...??"

"..........."

"දැන් බොහෝ වේලාවක් පුරා එදෙස බලාගෙන හිඳ කල්පනාවක නුඹ...!!"

"............"

"එයට අකමතියි කීවා නොවේද??"

"නොවේ...! මා සැබැවින්ම අප දෙදෙනා එළඹුණු ගිවිසුමක් එයට නැවත සිහිපත් කළා..."

"ගිවිසුමක්....?"

"එසේයි...! කිව නොහැකියි නුඹට එය...!! අප දෙදෙනා පමණයි දනුයේ..."

.

.

.

.

.

.

.

.

.

"කිමද එවර සිනාසෙනුයේ...?"

"විහාධ්‍ය...,"

"පවසනු...! කුමක්ද ඒ...?"
"එයද උපරිමය නුඹේ...?"

"විහාධ්‍ය...,"

"පවසනු ඉදින්...!!"
"පෙරට වඩා දියුණුයි...! නමුදු ප්‍රමාණවත් නොවේ...!!"

"විහාධ්‍ය...,"

"පවසන්නේ නැතිද...??????" "අතිවිශිෂ්ටයි...!!! ප්‍රශංසනීයයි...!!! උත්කෘෂ්ටයි...!!!"

.

.

.

.

.

.

.

.

.

.

.

"විහාධ්‍යහ්...!"

"ම්ම්ම්හ්හ්... ප්‍රණීතයි..."

"ම්හ්.. මැදුරට යන තුරු ඉවසන්නට නොහැකියිද...??"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Où les histoires vivent. Découvrez maintenant