ස්...සාර....න්....යා ..අනේ....අනේහ්...අනේ...එපා...එපා ...මැනිකෙ...එපා...අනේ..දෙයියනේ .....ඔය දේ කරන්න එපා මගෙ රත්තරන් ....
මම කොල්ලව තනි අතෙන් උස්සන් බිම උන්න සාරන්යා ගාවට දිව්වා...
මම අරන් දිපු ඇදුම ලේ පාට වෙල තිබුන....එයා බලන් ඉන්නවා....ඒ ඇස්....ඒ මූන ...අනෙ දෙයියනේ ඒ මුනෙ තිබුනෙ වචනවලට පෙරලන්න බැරි වේදනාවක් වෙනකොට මම නිඛිල්ව බිම්න් තියලා කෙල්ලව මගෙ උකුලට ගත්තා .....
මට මෙතනින් එහා කියන්නෙ මොනවද කරන්නෙ මොනවද නොදැනෙනකොට මම එයාව හරහට උස්ස ගන්න හැදුවා..සමහරක් පාරෙ යන වාහනවලට ට දැම්ම...සමහරක් ඇම්බියුලන්ස් එකකට කතා කරන්න හැදුවා...තවත් සමහරක් දරු පැටියෙක් එක්ක අසරන උන මගෙ දුක වීඩියෝ කෙරුවා..මට අමතක උනා..මට අමතක වෙලාම ගියා මටත් කාර් එකක් තියනවා කියලා ...
මල දරුවව උස්සන් වීදියක් විදියක් ගානෙ දුවපු කිසා ගෝතමී වගේ මම මගෙ ගෑනිව අත් දෙකට උස්සන් පිහිටක් ඉල්ල ඉල්ල දිව්වා...
වෙලවකට හරියට ඇවිදගන්න බැරි මගෙ පුංචි එකා සෙනග ගොඩේ හැප්පි හැප්පි වැටෙනකොට මට මගෙ කොල්ලව ගනින් අයියෙ කියාගන්න කෙනෙක් නැති වෙනකොට නන්නාදුනන්න කෙනෙක් මගෙ දරුවව උස්ස ගත්තා ..
අම්..මී........අ..ම්...මී....
කන් දෙකට ඊයම් බරු බැස්සුවා වගේ....පන අදින සාර්න්ය දිහා බල බල අම්මී අම්මී ගානකොට ඇම්බුලන්ස් සද්දෙ ඇහි ඇහි මම මගෙ සාරන්යව උකුලෙ තියාගන මහ පාරෙ අයිනක ඉදගන්නකොට අනේ මගෙ ගෑනි වේලන අත් වලින් මාව අල්ලන්න හැදුවා ....
මම...පරි...ස්ස..මින්....පැන්...නට.....මගෙ...හුස්..ම...මෙත..නින්...එහාට...නෑ...වගේ..
මගෙ...අප්ප...ච්චි....අනේ...මැනිකේ...මැනිකේ...එපා...එපා...රත්තරනේ...අනේ...අර කොල්ලා අම්මී...අම්මී..ගානවා...අනේ....මගෙ..
.රත්තරනේ....අනේ...එපා...එපා...මගෙ...සාරන්යා ......යන්න එපා....කතා කරන වචනයක් වචනයක් පාසාම එයා මා එක්ක කතා කරන්න හදනකොට මම එයාට කතා කරන්න නොදී තුරුල් කරගත්තා ....අනේ කතා කරන්න එපා...උඹට අමාරුයි කියන්න වගේ මම කෙල්ලව තුරු කරගත්තා ....