78 වන කොටස......

5.8K 1K 421
                                    

අම්මියේ ......මගෙ....පුතාත .....අග්ගියගෙ   ...පුතාත අතිනෙ........

යෝ...මගෙ පුතා කාලා නෑනෙ...මේ  ජෑම් එහෙම්මමයිනෙ.. .සීනි විතරනෙ කාලා තියෙන්නෙ .. කෝ ජෑම්...ජෑම් කන්නෙ නෑ.....

..ම්හුක්........අපානෙ...නේ...දෑ...ම්....ම්ම්හුක්...අග්ගියේ......

උඹ ඔය මොකාටද අඩගහන්නෙ......අග්ගියෙ ගගා....අග්ගියෙ ගගා...එන්ඩ කියපන් බලන්ඩ....උඹගෙ අප්පච්චිව රවට්ටගන ඉන්න එකාවද.........

අපා....නෙ....අම්මියෙ....අපානෙ....අපා..නේ..........හ්හ්

මම අහන් උන්නා...අග්නි රවාගන බලන් උන්නා   භෛරව් උන්නෙම අම්මා නිකන් හරි ලමයට ගැහුවොත් අත කඩනවා කියා ගත්තු ගමන් වෙනකොට මාව කාමරේට ගෙන්නන් ගහපු කම්මුල් පාර එක්ක මම අග්නි එක්ක තරහව පිරිමහන්න බලන් උන්නා.. ...මම එයාව තල්ලු කෙරුවා.....කොටිම්ම මට අග්නිව එපා වේගන ආවා....අග්නිගෙන් ගැලවිලා මට අම්මා එක්ක යන්න ඕනා උනා.......මම අග්නිට බැන්නා....කටට එන දේ හිතන්නෙ බලන්නෙ නැතුව ඔහේ කියලා දැම්මා...සමහර තැන්වලදි ඒ ඇස් ගැස්සුනා...ඒත් එයා නෙවෙ මාව අතෑරියෙ    ..

අග්නි...මාව අතෑරපන් අග්නි....උඹ මොන මගුලද මටකරන්න කියන්නෙ උඹ මොන මගුලද මට කරන්න කියන්නෙ. .....ඒ ඉන්නෙ මගෙ අම්මා අග්නි....

." උඹට මම කියන්න පුලුවන් හැම විදිහටම කිව්වා...ඒ ඉන්නෙ අම්මා නෙවෙ කියලා ......උඹට මම ආදරෙන් කිව්වා .......නොවැද වැද වැද කිව්වා .....ශිවන්...මට උඹට ගහන්න බෑ තවත්....ඒ ඉන්නෙ උඹගෙ අම්මා නෙවෙ...ඒ ඉන්නෙ උඹගෙ අම්මා නෙවෙ.....ඒක උඹට තේරුම් ගන්න බැරි තරම් උඹට මොන මගුලද වෙලා තියෙන්නෙ කියපන්.......ආ....ඒකි උඹේ අම්මා නෙවෙ....."

මගෙ අම්මා නෙවෙ....උඹ කියන්නෙ මට මගෙ අම්මව අදුනන්න බැහැයි කියලද....උඹ හිතන්නෙ මට මගෙ අම්මව දැනෙන් නැහැ කියලද.......???

" ශිවන්......"

" එපා අග්නි......උඹ කොච්චර කිව්වත්...දැන් තේරුමක් නෑ...ඒකි මේකව අල්ලන් ඉන්නෙ........තව තව එකම දේ කියන්න ගියෝතින් .....එයා වෛරබදින්න පටන් ගනීවි .....අමතක කරන්න එපා....එක සිතිවිල්ල පවා අපිට පලදෙයි .....එක සිතිවිල්ල පවා වස් වදී අග්නි............"

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now