මගෙ.....ශිවන්.........මගෙ.....අධීර............
එය මට මීක් කියන්න දුන්නෙ නෑ...මාව කිටි කිටියට තද කරගන මගෙ උරහිසට හාදුවක් තියනවා එක්කම උරහිසට තෙතක් එක්ක උනුසුමක් දැනුනා.........මං දන්නවා...එ වැටෙන්නෙ කදුලු....මට අඩන්න එපා කියන එයාගෙ කදුලු.........
මම හිමින් සැරේ එයාගෙ පැත්තට හැරුනා........මගෙ අග්නි.......මගෙ විතේන් ..........මම අග්නි කියන්නද......මම එයාට නිතේශ් කියන්නද.......
මගෙ ආදරනීයම අග්නි.....
මගෙ ආදරනීයම නිතේශ් .....මගෙ ආදරනීයම යක්ශ ආත්මය.....මගෙ ආදරනීයම සුදු අප්පො..........ඒ ඇස් වලින් සට සට ගාලා කදුලු වැටෙනවා...මට කතා කරන්නවත් නොදී එයා මාව තුරුල් කරන් සෑහෙන්න වෙලාවක් ඇඩුවා .....ඉකි ගගහම ඇඩුවා.....
මට..මට....ස්...සමාවෙයන්...මට....සමාවෙයන්...මගෙ.....මැනිකෙ...මට...මට උඹව....අදුනගන්න...අනේ....මට උඹව අදුනගන්න බැරි උනා....මට..මට...අනේ...ඒක පෙන්නපන්.....ඇයි..මට..මේක...පෙනුන් ..නැත්තෙ....ඇයි...මට..මේක දැනුන් නැත්තෙ....අනේ...කියපන්කො.....මගෙ විතේන් .......මගෙ ශිවන්........
.එයා ආයම මාව අනිත් අතට හැරෙව්වා..මගෙ පිට මැද තිබුන කෝටු පාර සිය පාරක් දහස් පාරක් අතගෑවා...මට ගනින්න බැරි තරන් හාදු තිබ්බා........
මං...මං..මේක ..උඹට...ගැහුවෙ......
ස්ස්...ස්....සාරන්යගෙ.....ස්ස්...සුදු....අක්..කගෙ....
මම බිම බලාගත්තා.....සාරන්යගෙ මලගේ උනත් වේදනාවක්....සුදු අක්කගෙ මලගෙදර උනත් වේදනාවක්.........අවසානෙදි මම ලොකු හුස්මක් අරගත්තා ...අරන් එයාගෙ මූනම අත් දෙකෙම්ම අල්ලගත්තා ....
මම...උඹට අග්නි කියන්නද......
මම උඹට....ලමයගෙ අප්පච්චි කියන්නද.....මම උඹට නිතේශ් කියන්නද....ඒත් නැත්තන්......මම උඹට සුදු අප්පො කියන්නද කියන්න මට තේරෙන්නෙ නෑ මගෙ වස්තුව....ඒත්......උඹ කියන්නෙම මට ලෝකයක්....මටසමාවෙයන්.....මට අනේක වාරයක් සමාවෙයන් මගෙ...අග්නි...මගෙ නිතේශ් ........නොදැන කරපු හැම වරදටම....උඹට දෙන්න ඕනා ආදරේම වෙන උන් වෙනුවෙන් වියදම් කෙරුවට...මට සමාවෙයන්...මගෙ අග්නී..........උඹ...කිව්වා හරි..මේක..මේක...සංසාරගත ආදරයක් ......ගින්දර දැල් වගේ වෛරය බුර බුරම නැග්ගත්...අවසානෙදි .........උඹ මම ..පොරොන්දු රැකපු ආදරයක් මගෙ අග්නි......