අග්නී......
"ම්ම්ම්..."
මට ඊරිසියයි......
"මොනවා ගැනද...."
උඹ ගැන.....යකෙක් උනත්....උඹ අඹාපු පිලිමයක් වෙනකොට මට ඊරිසියයි........උඹ කඩවසම් කියලා තව එකෙක්ගෙ කටින් කියවෙනකොට ....මට ඊරිසියයි......උඹ ආදරනීයයි කියලා කියනකොට මට ඊරිසියයි.....වෙලාවකට මට හිතෙනවා උඹව එක්ටැම් ගෙදරක හිරකරන්න.... කාගෙවත්ම ඇස්වලට පේන්න නොදී හංගගන්න.......මට මගෙම ආදරෙ දරාගන්න බැරි තැන මම උඹටම ඊරිසියා කරන්න පටන් අරන් අග්නී......
"මගෙ කොට මගුල.."
මට කෙදිරියක් එක්ක සරාගී විදිහට හුස්මක් පිට උනා....සීතල ඇගිලිවලින් ගැලවිලා ගියපු මගෙ ඇදුම් ඇද පාමුල ඔහේ ඉන්නකොට මගෙ නිරුවත අගනිගෙ අඩ නිරුවතින් වැහිලා තිබ්බා .....
පුංචි හාදුවක් උනත් තියන්නෙ ලෝභ කම් කර කර වෙනකොට අග්නි මගෙ හැගීම් පවා හෙම්බත් කෙරුවා ......
අනෙ දෙවියනෙ මට අර සංසාරෙම එපා වෙලා යන හැගීම විදින්න ඕනා.....
මගෙ හිත කෑ ගැහුවා ......ඇගිල්ලක ස්පර්ශයක් වත් නැතිව අග්නිගෙ සීතල ප්‍රාශ්වාසෙන් විතරක් පනගහපු තන පුඩු උස් පහත් වෙන පපුව උඩ ඕනවටත් වඩා කැපිලා පේනකොට අග්නි කරන්නෙ ඒ දිහා බලන් ඉදලා අතගාන්න හදලත් අත අහකට ගන්න එක.....
මට බලාපොරොත්තු දිදී නැති කරන එක.....
මාව සෘංගාරෙන් නොමරා මරන්න හදන එක....
අනෙ අග්නි....දැන්වත් මාව උඹෙ කරගනින්.....උමතුවෙන් ආදරෙ කරන මගෙ හිත කෑ ගහනවා .....ඒත් අග්නිට නෙවෙ හදිස්සියක් දැනුනෙ.......
එකම එක රෝම කූපයක් වත් මගනෑරේන්න අර සීතල දෙතොල් තිය තිය එහා මෙහා යනකොට මටත් නොදැනිම මගෙ පපු කොටස ඉස්සුනා........
එයා හාදුව තියන්න ගියපු තනපුඩුව දිහා බලලා අනිත් පාර මා දිහා බලලා ඇස් හීනි කරගත්තා ....
අනෙ දෙයියනෙ.. මං ආයමත් වැඩ වරද්දගත්තා ......එයා ඒක අතෑරියා......ඉංග්ලිශ් ෆිල්ම් එකක වගේ...නැතිනම් සාමාන්‍ය හරි අසම්මත හරි...ඔය කොයියම් ලිංගික ඇසුරකදි හරි යට වෙන එකාට "ෆක් මී හාර්ඩ් බේබ්" කියලා කෑ ගැස්සෙන එක මට අකැප උනා......නිරායාසයෙන් පිටවෙන වචන මට අකැප උනා....මිනිස්සුන්ට සෘංගාරයත් දරා ගන්න බැරි තැන් එනවා ...කෑ ගැස්සෙනවා ........රිදෙන බව දැන දැන තව තව රිදවන්න කියලා කෑ ගහනවා ....දවස් දෙකක් තුනක් යනකන් කලවා වේදනා දෙන බව දන්නවා....ඒ උනත් මිනිස්සු සෘංගාරෙන් මත්වෙන තැන තව තව රිදවන්න කියලා කෑ ගහනවා ..