38වන කොටස...

9.3K 1.3K 688
                                    

නිඛිල්.....නිඛිල්....ඇති ඔය මුරන්ඩු කම ආ.....කිව්වා නේද සැරයක් ...ආ....

මම ලමයට සැර උනා...මේ කොල්ලා පුදුම විදිහට මුරන්ඩු වෙලා තියෙන්නෙ....මූත් මුගෙ මහ එකා ගානටම  හැදිලා.....අමන්දියා බිම උන්න පූසව වඩාගත්තා.. ඒ උනාට ඒ ජඩ පූසගෙත් පුදුම සෝබනයක් තියෙන්නෙ ....ඒකි කොහොමත් ඉන්නෙ යකා ගහලා වගේ .....

අප්පු....ච්චියේ ..අප්පුච්චියේ.....ම්හු....අපාමෙ...අපානේ......අපා..නේ......හ්

හරි..මං උඹට හෙට ඉදන් යකා කියන්නම්.....

උඹත.....නකා......අමන්ජි....යේහ්හ්.........

යෝ.....හ් නිඛිල්....ඇත්තමයි මම උඹට ගහනවා උඹේ මහ එකාට උන ගැනෙන්න හරි........

මම කොච්චර කිව්වත් මේකා යක්පැටියා වගේ උනා..ඒකට පුතා කිව්ව කියලා ඩෝන් ගිහින්...ඒ මදිවට මේ යක්ස කොල්ලා මගෙ මූනටත් ගැහුවා  ...මට දැන් අග්නියව හමගහන්න තරම් තරහා...මගෙ උකුල උඩ ඉදන් උන්න කොල්ලා.මගෙ බෙල්ල බදාගන උරහිස ගහගන් ඒකවම තනියම නිදි කරවගන්න හැදුවා... හැබයි ඒකට නම් මිනිහා බයිය පුතා කිව්වා   .හිටපන්කො ගෙදර යනකන්....බයිය පුතා කරවන්නම් මං...

බයි....බයි.....බයි......බ....යි......ය....පු...තා...ඇති...න්...නියා.....පයි....ම්ම්...ගලත....ගලින්..........බයි......

"ඇයි අනෙ මෙ..."

ඇයි අනෙ කියන්නෙ...මොනාද ඒයි මේ ලමයට උගන්නලා තියෙන්නෙ....

"................"

..............

එයාගෙ මූන රතු උනා...මටත් වැලලෙන්න හිතුනා ....මොන මගුලක්ද අපි දෙන්නා ඒ කියෙව්වෙ  ...අනෙ....ඒයි....?එයා මට අනෙ කිව්වා ...මං එයාට ඒයි කිව්වා ...හැබැයි...ඒ එක වචනයක් වත් අපි දෙන්නා හිතලා කියපුවා නෙවෙ වෙද්දි ....

.මගෙ බඩෙ සමනල්ලු පියෑඹුවා    .....අවංකවම මගෙ බඩෙ සමනල්ලු පියාඹන්න ගත්තා .....

ඒ...යි    ...අග්ගියෙ    ....ඒයි.......

ඔය පේනවනෙ ගනින් අග්නි මෙ කොල්ලව ....කියන දෙ පොඩ්ඩක් අහන් නෑ පුදුම මුරන්ඩු කමක් තියෙන්නෙ ...මහ එකා විදිහට ගිහින් මෙතන...

මං මගෙ උකුලෙ උන්න කොල්ලව බලෙන් වගෙ අග්නයගෙ  අතට දෙනකොට අග්නියා බය වෙලා වගෙ බලන් උන්නා මං ගස්සගන කාමරේට එන්න ආවා ..

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now