75වන කොටස..

6.2K 1.1K 370
                                    

කම්මුල් පාර කාපු අග්නි තවමත් ඒ විදිහටම උන්නා ......තරහා ගිය පාර මං කෑ ගැහුවෙ
මගෙ ඇස් දෙකට නොපෙනී පලයන් කියලා වෙනකොට අග්නි රවාගන වගෙ මගෙ දිහා බලන් උන්න...

"දැන් එතකොට උඹ මට වඩා ඔය බඩෙ ඉන්න එකා ලොකුයි...."

අග්..නි......

අග්නි වෙනස් උනා ...අග්නිගෙ ඇස් සම්පූරන වෙනස් වෙලා ගියා මං අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ මැනිකෙ....මට මේ වගෙ එකෙක් දීපන් ....දරුවව පරිස්සම් නොකෙරුවොත් මාවත් මරනවා කියපු අග්නි අනිත් පාර  එයාට වඩා බඩේ ඉන්න එකා ලොකුයිද අහන ගමන් මගෙ දිහා බලලා දත් මිටිකෑවා..... 

" ඒ කියන්නෙ උඹට  මට වඩා ඇස් දෙකට නොදැකපු එකාව ලොකුයි......."

අග්...නි....ඇයි අග්නි.....ඇයි කියපන්......උඹට මොකක්ද වෙලා තියෙන්නෙ අග්නි.......ඇස් දෙකට නොදැකපු එකා කියන්නෙ මේ ඉන්නෙ උඹගෙ දරුවා ....මේ ඉන්නෙ මගෙ දරුවා .......එතකොට මේ ඉන්නෙ අපි දෙන්නගෙම දරුවා එගෙම උනාම මට මේ දරුවා වටින් නැද්ද අග්නි......

එයාට වඩා ඇස් දෙකට නොදැක දරුවා  ලොකුයි කියන ගමන් ළඟ තිබුන පොල්කටු හැන්ද අරන් දෙකට කඩපු අග්නිට මමත් කෑ ගැහුවා ......මගෙ දරුවා උඹෙ දරුවා අපේ දරුවා ගාපු මන්   දරුවව වටින් නැද්ද කියලා අහන ගමන් කෑ ගහනවා එක්කම අග්නි ඊලග තත්පරේදි අග්නි මගෙ හුස්මක් තරම් දුරක් තියලා ලගට ආව වගේම  අනිත් පාර කෙලිම්ම මගෙ බඩට අත තිබ්බා .....

"වටිනවා.....බොහෝම හොදට වටිනවා ....ඒත් බඩේ එකාට වඩා මට උඹව වටිනවා .........උඹට ඒක තේරෙනවද මගෙ මැනිකෙ...."

ආ....ව්....හ්...අග්....නී....අග්...නීහ්.............

"මට උඹ ඇරෙන්න වෙන කවුරුත් ඕන් නෑ...මට උඹගෙ ආදරේ වෙන කා එක්කවත්   බෙදා ගන්න හිතන්නවත් බෑ....මට...මට...උඹ අඩනවා බලන්නවත් ....උඹ වේදනා විදිනවා බලන්නවත් මගෙ ආදරේ ඌට යනවා වත් බලන්න බෑ මගෙ ශිවන් .......උඹට ඒක තේරෙනවද .....ම්ම්ම්...උඹට ඒක තේරෙනවද ........."

අ...ග්නි.....අග්....නී......උඹ...යි මට...රිදවන්නෙ...අග්...නී......අග්.....නී.....අග්....නී........හ්හ්හ්

මගෙ බඩ උඩ තිබුන අග්නිගෙ අත් දෙක එන්න එන්න ගිනියම් වෙන්න ගත්තා .....අග්නිගෙ අත මගෙ බඩට එන්න එන්න තද වෙන්න ගන්නකොට මං වේදනාවෙන් ඇඹරෙන ගමන් මගෙ බඩ උඩ තිබුන අග්නිගෙ අත අයින් කරන්න හැදුවා   .....අග්නිට ඕන දරුවා නැති කරන්න.......අග්නිට ඕනා බඩෙ ඉන්න නොදරුවව මරලා දාන්න............

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now