80 වන කොටස.....

5.8K 1K 541
                                    

නි..නිඛිල්...මගෙ...මගෙ රත්තරන් ....අනේ..මගෙ...පුතේ...........

මම දිව්වා   බාත්ටබ් එකෙන් කකුල් දෙක විතරක් එලියට තිබුන ළමයා ගාවට මම.දිව්වා......

යෝ...අයියෝ....හ්හ්...අනේ නිඛීල්.....අනේ......නිඛීල්........නිඛී.......ල්ල්...කතා කරපන්......අනේ...කතා කරපන්......නිඛිල්....නිඛිල්...මගෙ පුතේ....අප්ප...ච්චියා...මේ...අප්...අප්..

වතුරෙ උන්න කොල්ලව මම එලියට ඇදලා අරන් පුලුවන් තරන් බඩ තද කෙරුවා...කම්මුල් වලට ගැහුවා.....කොහෙ මගුලෙ අරන් යන්නත් කලියෙන් ලමයගෙ හුස්ම ආයම උඩට ගන්න හන්දම මම අත් දෙක තද කර කර පුලුවන් තරම් ඒ චූටි පපුව තද කරන්න ගත්තා    බඩ තද කරන්න ගත්තා......අනේ එකම එක වතුර බින්දුවක් වත් කටුන් එලියට නොයන කොට මම නහයට කට තිය තිය ඉරෙව්වා....කටට කට තියලා හුස්ම පිම්බා......

මයෙ...පුතා..

මයෙ පුතා.....මොකාද යකො මයෙ පුතා...මොකාද...මොකාද...මොකාද කියපිය මයෙ පුතා....මයෙ පුතා...නෑ...මයෙ පුතාව උඹ මරාගන ඉවරයි............

මම කෑ ගැහුවා.....ලමයව පුලුවන් තරන් තල තල හුස්ම උඩට ගන්න දගලන මම උන්නෙ මාරාවේස වෙලා වෙනකොට  "අම්මගෙ " ස්වරූපෙන් මාව කෑව කුවන්නා ආවා.....

අම්මගෙ ස්වරූපෙන් මගෙ කොල්ලව..මගෙ ගෑනිව...මගෙ අග්නිව....මාව.......මගෙ පවුලම නැති කරපු කුවන්නා ආවා..........මම කෑගැහුවා.......

නිඛිල්....රත්තරන්...නැකිටපන්....නිඛිල්....උඹගෙ අප්පච්චිව දාලා යන්නෙ කොහොමද ...අග්ගියා බලන් ඇති...අග්ගියා බලන් ඇති......නැගිටපන්කෝ මගෙ පුතේ    අර චුට්ටන් ඇවිල්ලා....චුට්ටා.....න්......

චුට්ටා ....න්....මේ වරෙන් චුට්ටන්...මේ වරෙල්ලකො....මගෙ නිඛිලා ...මගෙ නිඛිලා කතා කරන්නෙ නෑ...අනෙ චුට්ටමෝ............

මම අඩ අඩ ලමයගෙ බඩ තඩ කෙරුවා...පපුව තද කෙරුවා ...ඉස්පිරිතාලෙ ගෙනියගන්නත් මට හුස්ම නොවැටෙන ලමයගේ හුස්ම ගන්න මම චූටි කම්මුල් වලට ගහ ගහ ලතා කෙරුවා........අනේ නැගිටපන් මගෙ පුතේ...අනේ නැගිටපන් මගෙ රත්තරනේ...ගගා මම අත් කඩාගන ඒ පපුව පහලට තද කෙරුවා........

චුට්ටාන්...මගෙ නිඛිල්ට් නැගිටින්ඩ කියපන්..........ඌ නැගිට්ටම හොයන්නෙත් උඹව චුට්ටමෝ...අනේ...මගෙ කොල්ලව මරාගන්ඩ බෑ.....යකෝ....නිඛිල්...නැගිටපන්..ඉඹ කොහොමද මැරෙන්නෙ...උඹ කොහොමද මැරෙන්නෙ    අප්පච්චි වත් මැරුන් නැති කොට...මගෙ රත්තරන් උඹ මැරෙන්නෙ කොහොමද කියපන් මගෙ නිඛිල්..........

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now