අග් ....අනේ...අග්නී ...හ්හ්...
අග්නි මාව යට කර ගත්තා ......එයාගෙ හයිය හත්තිය පිරුන අත් තනිකරම යකඩ හා සමාන වෙනකොට මට ඒ ඇගේ බර දරන්න බැරි තරම් උනා....මම කතා කරන්න හැදුවා ඒත් අග්නිගෙ බරත් එක්ක හුස්මක් කටක් වත් ගන්න බැරි තැන කට අරින එක පවා හීනයක් වෙලා ගියා
" මගෙ කොට මගුල ...ගමකට ගහන්න කට ඒ උනාට තමුන්ගෙ යකාව උස්ස ගන්න බෑ ......"
අනේ ...අග්නී....උඹ හරි බරයිනේ ....
" කෝ වරෙන් ඉතින් මෙහාට ......මගෙ බිබික්කම...බය වෙන්න එපා ....මං උඹට දැන්ම මොකුත් කරන් නෑ...මොකද දැන් මොකක් හරි කෙරුවොතින් උඹ ගම් හතක් හොලවයි මම පහුවදාට අර වෙරලු අත්ත උඩ ඉදගන්න ඕනා....උඹට රෙදි නෑ කියලා මට රෙදි නැති කරගන්න බෑනෙ මගෙ පුක බරියො ....."
අනේ දෙයියනේ ....මට පිස්ස පිස්සු හැදෙන්න ආවා අග්නි එක එක වෙලාවට එක එක නම් හොයන් ඇවිත් මගෙ සායම යැව්වා . ......
මොනවද අග්නි ඔය කියවන්නෙ .....මොනවද ඔය කියවන්නෙ...ඇත්තටම ඔය කටට සීමාවක් නැද්ද .....ආ අග්නි .
" ම්හ්ක්ක්ක් ..නෑ....ඇයි ..මගෙ කොට බරියට ලැජ්ජා හිතුනද .....ඇත්තනෙ....උඹ ඇවිදිනකොට බරි කරන්නෙ ඇවිදින්නෙ....උඹ නොදන්නවා උනාට රස්තියාදුවෙ යන්ඩ පුරුදු උන යක්කු....ඕප දූප අහන් ඉන්ඩ පුරුදු උන යක්කු ඔව්වා අහන් ඇවිත් අර වෙරලු අත්ත උඩ පේලියට ඉදගන උඹලා එහා මෙහා යනකොට උඹලට අනන් මනන් කියනවා......මරු කද කියයි ..මරු පුක කියයි ..... "
ඉක්කෙ අග්නී....හ්හ්....
මම එයාව හැපුවා ...එයාට යට වෙලා උන මාව පත්තරයක් වෙන්න ඔන්න මෙන්න තියනකොට එයා උඩ බෙලි අතට හැරිලා මාව ආයම එයාගෙ ඇග උඩට අරන් වෙරලු ගහ අයිති කරන් ඉන්න යක්කු කියන නොහොබිනා කතා කියනකොට මම සද්දෙ නෑහෙන්න කෙදිරි කෑ ගහන ගමං අග්නියව හැපුවා ......මම කෙසෙ වෙතත් අග්නියා නම් මරු කදක් කියලා කියන්න කටින් කියන්න බැරි උනත් මං හිතින් මුමුන මුමුන ඒයාගෙ ඇග උඩ දපනෙ දාන් උන්නා...
"ඉතින් ඇත්තනෙ මැනිකෙ....උඹම බලපන් අර බෝක්කු කට ගාව කොල්ලො කුරුට්ටො කී දෙනෙක් නම් මාලු අල්ලනවද ...ඔව්වා එතනම තියන් පුච්චනවද...ආ....රා කට්ටක් තියාගන එවුන් එතනට වෙලා පුලුටු ගිලිනවා.....බෝක්කු කට අස්ස මොන තරම් අන්දකාරද බලපන්....උඹලා අහලා නැද්ද අන්දකාර තැන් වල යක්කු පෙරේතයො වැහි වහින්ඩ ඉන්නවා කියලා ඔවුන් ගොම්මනේදි කනවා...ඒ පතටම යක්කුත් අත දානවා මොකද යක්කුන්ට වඩා එවුන් පෙරේත හැත්තක්නෙ....ඇහැට පේන් නැති මාලු පිලිහිඩ්ඩක් දානවා ...ඕක කන්ඩ කට අරින්ඩ යකාට ගානක් දෙන්ඩ ඕනා...ඕන් ඔය වෙලාවට ඔතනින් කෙල්ලෙක්....ගෑනියෙක් ....පන තියන ගෑනු සරුවාලයක් ගියෝතින් ඔවුන් කියන්නෙම ඔව්වා.....