14 වන කොටස..

10.8K 1.5K 526
                                    

මම කොට්ටෙ අස්සට් මූන ගහන් මැරෙන්න හැදුවා..මේ යකා මහ වලත්තයෙක් වෙලා....එක එකාගෙන් කුනුහර්ප ඉගන ගන ඇවිත් මගෙන් එකින් එක එකින් එක  අහනකොට මට දෙන්න උත්තර නැති වෙනවා  .....එහෙන් මගෙ පුක ..කොයි වෙලෙත් ගහන්නෙම පුකට ...මට මේ පුක දැන් සාපයක් වේගන එන්නෙ...

" මොකද උඹ...."

එයා මගෙ ඉනට ඇගිල්ලෙන් ඇන්නා...මම නෙවෙ මූනක් ඉස්සුවෙ ....

"ආ...දැන් උඹ එහෙමද  ......ශිවන්...."

එයා මාව හොලවනවා.......හරියටම මම එයාව දේවාලෙ  අස්සෙදි හෙලෙව්වා වගෙ  එයා මාවත් හෙලෙව්වා ...ඒත් මම නෙවෙ මූනක් ඉස්සුවා ...

"අයියෝ....මේ පුක පොඩ්ඩ්ක් මිරිකුවා කියලා මෙච්චර ලැජ්ජද....අපෝ..මං දැකලා නෑනෙ...ඔයිට වඩා ඒවා අපේ  යකින්නියො ගාව තියනවා...."

මම කොට්ටෙ හපා ගත්තා..මුගෙ තියන මසබාදු කම....නැත්තන් මොකටද ඔව්වා  බලන්නෙ...

" හා හා නිදාගනින් මං යනවා.....මගෙ මැනිකෙ බලන් ඉන්නවා...."

මැනිකෙ....ඒ කියන්නෙ මූට යකින්නියක් ඉන්නව..චික්කෙ......යකෝ මූ මේ ගෑනියෙක් ඉදලත්නෙ මගෙ පුකට කෙල හලන්නෙ.....අනික ඒක තමා  මූ මේ හැම වේලේම මන් ලව්වා කතන්දර කියවගන්නෙ...ආනෙ යකො......

මම හැරුනා....ඒකගෙ මැනිකෙ ගාවට යනවා කිව්වා විතරයි මම උඩ බෙලි අතට හැරුනා...මේන් යකො මූ කොන්ඩෙ හදනවා...

" මේහ්..."

මොකද අරකිට පේන්නද ඔය කොන්ඩෙ හදන්නෙ....වෙලහට ගින්දරී වගේ එකියෙක් වෙන්න ඇති ..කෑලි කෑලි වෙන්න ඉරුන ඇදුම් ඇදන් ..නියපොතු වවාගන....

" කව්ද උඹට ඔය බහුබූත ඉගැන්නුවෙ....යක්කු කියල ඉරුනු ඇදුම් ඇදන් ඉන්න පිස්සුද  ..."

එහෙනම් ඔය හැම තැනම තියෙන්නෙ එහෙමනෙ ..දැන් මම ඉන්නෙ එහෙමද...

මං බලාගාන කාමරේ පුරාවටම එහා මෙහා යන ගමන් මට පේන්න උරහිසින් පහලට තියන කොන්ඩෙ එහාටත් වැනුවා මෙහාටත් වැනුවා.....

"මේහ්......"

මොකද ඒපාර...

" උඹලා ඔයා නානකොට ඔලුවට උලන්නෙ මොනවද....? ගෑනු තමා වැඩියෙම්ම උලන්නෙ....."

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now