අ...ග්...
" ශ්....ශ්....උඹට ඕන තරන් වෙලා තුරුල් වෙලා ඉන්න පුලුවන් ..සමාව ඉල්ලන්න අඩන්න තහනම්......"
මම එයාගෙ ඇගට හේත්තු වෙලා ඔහේ උන්නා...මොකද මට ඔහේ ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ...සමාව ඉල්ලන්න...අඩන්න තහනම් කිව්වම මම මොනවද කරන්නෙ...........මට තියෙන්නෙ තුරල් වෙලා ඉන්න....මට තියෙන්නෙ හිතේ වේදනාව අඩුවෙනකන් තුරුල් වෙලා ඉන්න........
"උඹට සමාව ඉල්ලන්න එපා කිව්වෙ.......උඹ මනුස්සයෙ හන්දා...මම නෙවෙ...මම උන්න තැන දෙයියො උන්නත් උඹ කරන්නෙ පෙරලන් දුවන එක .....මොකද උඹ මනුස්සයෙක්......උඹට දුක වේදනාව දැනෙනවා.....දුක වේදනාව අපි හැමෝටම එකයි..දෙයියන්ට.....යකුන්ට....උඹලට කියල නෑ......යක්කුන්ට දුක වේදනාව නැත්තන් ......."
එයා නැවැත්තුවා ......මම උන්නෙ ඒයගෙ රෝම පිරුන ...පලල් පපුවට මූන ගහන් වෙනකොට එයාට හොරාවට මගෙ ඇස් වලින් කදුලක් දෙකක් බිමට වැටුනා...එතනින් එහා නෑ...මොකද අම්මා හොදින් ......මට හිත හදාගන්න අග්නිගෙ වචන හයියක් වෙනකොට මම එයාට හෙත්තු වෙලා ඉන්නකොට මගෙ අග්නි හොරාවට හොරාවට ඇබිත්තන් හාදුවක් දෙකක් තියනකොට මට පූසෙක්ගෙ සද්දයක් ඇහුනා....ඒකත් දේවාලෙන්.....ලමයගෙ සද්දෙත් ලාවටඇහුනා.......පූසා ඥෑව් ගානවා....හරියටම ඒක නිකන් මේ කතා කරනකොට ආපිට උත්තර බදිනවා වගෙ......කිටියෝ කිව්වම ඒකා අපිට ඥෑව් කියනවා වගේ.....
අග්නී.....පුංචි එකා.....?
"..............."
මම අග්නි දිහා බලල පුංචි එකා කියනකොට අග්නි ඇස් හීනි කරන් දේවාලේ දිහා බලලා අහක බලා ගත්තා .....
ඒ කියන්නෙ භෛරව් ඉන්නවා....ඒකයි මේ මගෙ එකා පැලෙන්න හදන්නෙ....
අග්ගියේ.....අප්පුච්චියෙ....තා...එකක්.........පුචාත ..........අප්පුච්චියෙ.........
මම හිමීට ආයම අග්නි දිහා බැලුවා...අච්චර දේවල් කරපු භෛරව් එක්ක මේ යකා ඊරිසියා කම්.කරන්න අරන් තිබුනා වෙන මොකුත් නෙවෙ ළමයා අප්පුච්චියෙ කියනවට .....වෙන මොකටවත් නෙවෙ කොල්ලා හුරතල් වෙවී හිනා වෙනවට.........මම මොකුත්ම නොකිය ඊරිසියාව පිරුන ඒ මූන දිහා බලන් උන්නා....ඇහි බැම ඇකිලෙනවා.....ඇස් හීනි වෙනවා...........