-83 EXTRA (BOL )-

8.8K 1.1K 443
                                    

-සමහර දවසට ගලන කදුළු කොට්ටෙටත් උහුලන්න බැරි උනා-





එෆ් බී එකට දාපු පෝස්ට් එකට ටින් ටින් ගාන සද්දෙ එක්ක එක එක කමෙන්ට් වැටුනා......මම.මගෙ හිතේ දුක අකුරු කරපුවම තව සමහරු උන්ගෙ දුක මගෙ වෝල් එකේ අකුරු කරලා ගියා

මම ඇදේ ඒ පැත්තට හැරිලා....ආයමත් මේ පැත්තට හැරුනා

අදීශ්.......

ඇයි මම උඹ ගාවදි රැවටුනේ අදීශ් ......ඇයි..මම පටලවගත්තෙ අදීශ්........උඹයි මගෙ අග්නි කියලා ඇයි බන් මම උඹට නැහීගන ආදරෙ කෙරුවෙ.....

ඉෆ්‍රිත්....ඉෆ්‍රිත්....ඉෆ්‍රිත්......

මගෙ ඇස්ගෙඩි දෙක පුපුරලා යන්න ආවා....ගූගල් එක පුරාවටම මම ඉෆ්‍රිත් ගැන හෙව්වා.......ඒත් මොනවත් නෑ.....

කාලි ගැන......අග්නි ගැන.....එ දෙන්නගෙ නමක් වත් නෑ.........

මම රැවටුනා....

"මට කලින් මාව හොයා ගනින්......."

අග්නීහ්.....අග්නීහ්....ඇයි මට සලකුනක් වත් නොදී වචනයක් විතරක් දීලා ගියේ අග්නීහ්........උඹට මාව එතනදි තනිකරලා යන්න ඔය තරන් හඩිස්සියිද අග්නී......???

පිස්සු හුත්තා උඹ....අදත් මහ පාන්දර මං ඇහැරුනා ඇහැරිලා වෙනදා වගේම අදත් එයාට බැන්නා .....ඇයි මට වචනයක් විතරක් දීලා සලකුනක් නොදී ගියේ කිය කිය කෑ ගැහුවා.....

මාව වැටුනා.......අග්නි කියලා හිතාගන අදීශට උමතුවෙන් ආදරේ කරපු මට අදීශ්ගෙ මරනෙත් එක්ක මාව නැත්තටම නැති උනා....මම පිස්සෙක් උනා......මම උන්මතකයෙක් උනා....අම්මට තාත්තට මාව ගොඩ ගන්න බැරිවෙයි කියන තැනට මම වැටුනා........ලංකාවෙන් ගියේ එයාව මැරිකරන්න කියලා හිතාගන උනත්.......නිදිඇදේම මැරිලා ගියපු අදීශ් හින්දා පිස්සෙක් නොවී පිස්සෙක් උන මම අවසානෙදි ආයම ලංකාවට පය ගැහුවා.....

එක පැත්තකින් අග්නි......අනිත් පැත්තෙන් අදීශ්.....අදීශ්ගෙ ගති ගුන එක්ක මම හිතුවෙම ඒ අග්නි කියලා...මට ආයම අග්නි ආවත් දෙන්න ආදරයක් ඉතිරි නොවෙන තරමට මම අදීශ්ට ආදරේ කෙරුවා ........

අග්නී.....මම උඹව කොහොමද අග්නි හොයා ගන්නෙ....අඩුම මට හීනෙන් වත් පෙනියන්කො අග්නී.......සම්පූරන නැති උනත්...අපැහැදිලි පෙර භවෙ මතක එක්ක මට මගෑරුන මගෙ ආදරේ හොයන මම උමතුවෙන් කෑ ගැහුවා.....මට පාලනේ කරගන්න බැරි තරමට තරහා ගියා.....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now