32වන කොටස...

10.7K 1.4K 860
                                    

සුදු මහත්තයා ...අප්පච්චෙගෙ පැංචො......බයියන් ඉන්නෙ නැකිටින් නැද්ද ..

අග්නි ගියා ....මං දන්නවා එයා කෙලිම්ම යන්න ඇත්තෙ දේවාලෙට ....අම්මලා අද යනවාලු...."ලූ" ඒත් යන එකක් ගැන මට තවමත් කිව්වෙ නෑ...මගෙ අග්නියා හෙනම චීත්තෙ....ඕකොම අහන් ඉන්නවා .......

මං තදිම්ම නින්ද ගියපු අග්නිගෙ පුතාව මගෙ පුතාව...අපේ පුතාව ලගට ගත්තා ...අනෙ මගෙ වස්තුව ...එයාගෙ මූන තිබුන විදිහමයි.....එයා අග්නිගෙ.....

"එයා අග්නිගෙ"ඒ වචන මගෙ පපුවට මහා අමුත්තක් ගෙනාවා ...අද රෑ ගැන මතක් වෙනකොට මගෙ බඩ ඇතුලෙ සමනල්ලු පියාබන්න ගත්තා...

ලැජ්ජාවක්ද ....

බයක්ද ....

ආසාවක් ද.....????

මං හිතන්නෙ මට ඔය හැගීම් තුනම තිබුනා ...මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට රමනයක් ගැන මතක් වෙනකොට ,හිතනකොට පලවෙනි තත්පර ගාන ඇතුලෙ අමූතු ලැජ්ජාවක් දැනෙනවා.....වේදනාවක් දැනෙයි කියලා බයක් නොවෙන බයක් දැනෙනවා වගේම ඔය හැගීම් දෙකම අස්සෙන් ආසාව කියන දේ හිමීට පන ගහනවා ...

මං මනුස්සයෙක් ....අටුවාටිකා නැතුව කියනවා නම්....සෘගාරෙට ආදරේ කරන ආදරේට වෙව්ලන්න .....හෙලුව වැහෙන්න දාඩිය දාන්න අවසානෙදි අවසානම දාතුවත් පිට උනාම "සංසාරෙම එපා උනා"කියන හැගීම විදින්න ....

අවංකවම පිරිමින්ට "සංසාරෙම එපා උනා " කියන හැගීම දැනෙන්නෙ සුරතාන්තයක් උපරිම වින්දම.......

මම කල්පනා කෙරුවා ....මගෙ අග්නි කියනවා හැම දාම නැති උනත් කෙම්මුරේදි එයාට යටවෙන්නලු........කෙම්මුරේදි එයාට යට වෙන්න කියලා......යට වෙන්න.....?මම.කවදාවත් යට වෙලා නෑ...යටකරගත්තා මිසක්.......ජීවිතේ පලවෙනි පාරට මට යකෙක්ට යට වෙන්න වෙනවා.......ඒක හරියටම ලෙහලා බැලුවොත්....මම අග්නිගෙ බිරිද වෙනවද......??

මගෙ සර්වාංගෙම පුරාවටම හිරිගඩු පිපිලා ගියා ...ඒ කියන්නෙ මට තව දුරටත් අර සංසාරෙම එපා උනා කියන හැගීම විදින්න වෙන්නෙ නෑ.......ඔව් ඉතින් අග්නි මට යටවෙයිද . ...

මම එක එක දේවල් හිතුවා...හිතට දැනෙන ඔලුවෙ ඇදෙන චිත්ත රූප අනුව සමහර වෙලාවට මගෙ ඇගෙ හිරිගඩු පිපුනා.....හැම ලබ්බම දැනගතන් නොදන්නවා වගේ බිබික්කම් තියරි දාගන මොකූත් නොදන්න ජීවිතේට බ්ලූ එකක් නොබලපු ශුද්දවත් චරිතයක් මට කවදාවත් රග දක්කන්න බැරි උනා....මගෙ ඔලුවට එක එක දේවල් මැවෙන්න ගත්තා....අග්නි මෙහෙම කරයිද......නෑ මට ඕනෙ මෙහෙම ඉන්න........සාමාන්‍ය මනුස්සයෙක් යටි හිතින් ප්‍රාර්තනා කරන උපරිම සතුටෙ චිත්ත රූප මවන ගමන් මම අද රෑ ගැන හිතුවා ......

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now