𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼'𝘀 𝗣𝗼𝘃
නිල් අහසෙ සුදු වළාකුළු
ලස්සනයි වගේම ගුප්තයි
ඒත් ඒක
පැහැදිලි වගේම සීතල හැඟීමක්
මම කැමති පපුවට දැනෙන ඒ සීතල වගේම පැහැදිලි හැඟීමටඉරත් මුදුන් වෙලා තියෙන මේ කට්ට අව්වෙ මොන සීතල හැඟීම්ද කියලා කෙනෙක්ට හිතෙයි
ඒත් මට ඉරෙන් වැඩක් නැත්නම්
මම අවදානය දෙන්නෙ
අර පැහැදිලි සීතල හැඟීමට විතරක්ම නම්ඉතින් මට පුලුවන් උණුහුම අතරෙනුත්
ඒ පැහැදිලි සීතල හැඟීම විදින්නඒ හැඟීම හිත පුරා විදින්න හිතන් මම ඇස් පියා ගත්තා
" යීබෝ"
𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼
𝟮𝟰 𝗬𝗲𝗮𝗿𝘀 𝗢𝗹𝗱
𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁බයික් එක උඩ වැතිරිලා සීතල හැඟීමක් අස්සෙ අතරමන් වෙලා හිටපු මට කතා කලේ ෂුයා..
" කියපන් "