Wang Yibo's pov
" කොහෙද හු$$ ඉන්නෙ"
" එන ගමන්
විනාඩියක් දියන්"" මොන&&$$&&&&&&&"
එහා පැත්තෙන් ෂුයා කුණුහරප වැලක් කියද්දි මම කෝල් එක කට් කලා.
" ඇයි අරූ ඇවිද්ද"
මගෙ එහා පැත්තෙ ඉදන් සිංදුවක් මර මර
හිටපු නියෝ මගෙන් එහෙම ඇහුවා" ම්ම්ම්.."
" ළමයා අඩනවවත්ද දන්නෙ නෑ"
" නෑ බන් එහෙනම් ඇහෙනවානෙ
උට තදියම"" අඩෝ වතුර තිබහයි බන්
ඔය පාර අයිනක තියන ජූස් බාර් එකකට අල්ලපන්කො"නියෝ එන්නෙ මොකේටද කියලා තේරිච්ච මම ඇස් හීනී කරලා උගෙ දිහා බැලුවා.