Xiao zhan's pov
"Can I call you baby?
Can you be my friend?
Can you be my lover up until the very end?
Let me show you love, oh, I don't pretend
Stick by my side even when the world is givin' in, yeah
Oh, oh, oh, don't
Don't you worry
I'll be there, whenever you want me
I need somebody who can love me at my worst
No, I'm not perfect, but I hope you see my worth
'Cause it's only you, nobody new, I put you first
And for you, boy, I swear I'll do the worst
If you stay forever, let me hold your hand
I can fill those places in your heart no else can
Let me show you love, oh, I don't pretend, yeah
I'll be right here, baby, you know I'll sink or swim
Oh, oh, oh, don't
Don't you worry
I'll be there, whenever you want me
I need somebody who can love me at my worst
No, I'm not perfect, but I hope you see my worth, yeah
'Cause it's only you, nobody new, I put you first (put you first)
And for you, boy,I swear I'll do the worst
I need somebody who can love me at my worst
No, I'm not perfect, but I hope you see my worth
'Cause it's only you, nobody new, I put you first
And for you, boy,I swear I'll do the worst"එයාගෙ කටහඬ බස් එක පුරාම පැතිරුණා.
Cause it's only you, nobody new, I put you first
And for you, girl,I swear I'll do the worst එකේ girl කියන වචනෙ වෙනස් කරලා එයා boy කිව්වා.මම උන්නෙ එයාගෙ කටහඬට වශී වෙලා.මොකද මම දැනගෙන හිටියෙ නෑ එයාට මේ තරම් ලස්සනට සිංදු කියන්න පුලුවන් කියලා.ඒ සිංදුව වෙනස් කරලා කියද්දි ඒ කියන්නෙ මං වෙනුවෙන්ම කියලා දන්න නිසා මගෙ හිතට අමුතුම හැඟීමක් ආවා. ඒත් එයා සිංදුව කියලා ඉවර වෙනවාත් එක්කම
මගෙ ආදරණීය මූඩ් එක හුළඟට ගහන් ගියා. ආයේම ඇන්ග්‍රි මූඩ් එක ඔන් කරගත්තු මම වින්ඩො එකෙන් එපිට අපිට පාස් වෙලා යන පරිසරය දිහා බැලුවා.ඊයේ රෑ බීච් එකේදි එයා කියන්න හැදුවෙත් at my worst මයි. ගෙවිච්ච ඊයේ දවසෙ මතක ආයේ ආයේම මට එකින් එක මතක් වෙද්දි මාව චෙරි වගේ රතු වුනා.
" why god why
මම මොන මඟුලකටද එහෙම හැසිරුනෙ"මගෙ හිත විලාප තිබ්බා. ඊයේ රෑ වෙරි මරගාතේ නිදාගත්තාට මොකද අද උදේ ඇහැරෙද්දි ඊයේ දවස ෆිල්ම් එකක් වගේ ඔලුවෙ ප්ලේ වෙද්දි ඇත්තමයි මට හිතුනා ඇහැරුණ මෝඩකම් කියලා. මට හිතුනෙම මාව නින්දෙන් මැරිලා ගියා නම් හොඳයි කියලා.ඔක්කොමත් හරි මගෙ ඩාන්ස් එක. අනේ මට උදේ නම් හිතුනෙම වහ කන්නමයි.දැනිච්ච ලැජ්ජාව නිසාම මම Yibo ඇතුළුව අනිත් හැමෝම එක්ක තරහා වුනා.ගොඩක්ම මට එයාලට මූණ දෙන්න බෑ කියලා හිතුනා. අනිත් දේ එයාලා ඊයේ මගෙ හපන්කම් වල වීඩියෝ මට පෙන්න පෙන්න මාව විහිලුවට ගන්න උත්සහා කලා. ඉතින් මම හිතාගත්තා මම ආයේම එයාලත් එක්ක කතා කරන්නෙ නෑයි කියලා.