Chapter 33

768 144 32
                                    

Wang Yibo's pov

මගෙ බබීට බබී කියන්න හයියක් තියන එකා දිහා මම උවනාවෙන් බලන් හිටියා වගේම ඌ පඩි පෙල බැහැගෙන ඇවිත් මගෙ මැණිකෙ ළඟ හිටගත්තා

මේමොන හිපාටුවෙක්දමම මෙහෙම එකෙක් ගැන කලින් අහලා තිබුනෙ නෑනේ ඇරත් මේකා මොකද එයාට බබී කිව්වෙ දෙයියනෙ දෙයියනෙ දෙයියනෙ මුන් දෙන්නා කපල් එකක්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ
මොන හිපාටුවෙක්ද
මම මෙහෙම එකෙක් ගැන කලින් අහලා තිබුනෙ නෑනේ ඇරත් මේකා මොකද එයාට බබී කිව්වෙ
දෙයියනෙ දෙයියනෙ දෙයියනෙ මුන් දෙන්නා කපල් එකක්ද . එහෙම වුනොත් මට මොකද වෙන්නෙ
අනික එයා කිව්වානෙ එයා සින්ගල් කියලා
පෙනුමෙන් නම් මේකා හෙන පොඩි පාටයි
මුන් දෙන්නා එක ළඟ ඉද්දි කිසිම ගැලපීමකුත් නෑ.

මගෙ ඔලුව යාකාගෙ කම්මල වගේ වෙද්දි මම අර පොල් හිපාටුවා දිහා බලන් හිටියෙ හරියට මගෙ දෙයක් හොරකම් කරන් යන්න ආපු එකෙක් දිහා බලන බැල්මෙන් වෙද්දි ඒ පොඩි එකාගෙ ඇස් තිබුනෙත් මගෙ ළඟ
ඒකා මගෙ දිහා බලලා කට කොනින් හිනා වුනේ
හරියට මම හිතන දේවල් මුට තේරිලා වගේ

" song jiyang"

Gege ඒකා දිහා බලාගෙන එහෙම කිව්වෙ හිනා වෙවි

එතකොට මේකගෙ නම song jiyang ද
මොන jiyang වුනත් මට කමක් නෑ
හැබැයි දෝණිගෙන් ඈත් වෙලා ඉදපන් කියන්න මගෙ කට නලියෑවා.
මගෙ එකාටත් ඕනෙ මොකෙක්ගෙ හරි අස්සෙ ගැහෙන්නනෙ රෙද්ද

" Gege මාව අදුනගත්තා නේද
කෝල් කරලා තිබුනාට දැක්කෙ අදනෙ"

අහ් හා....මුන් එතකොට කෝල් එහෙමත් අරගෙන
යසයි යසයි කරගෙන පලකො.මාව වෙයිබො වල ෆ්ලෝ කරන්න බෑ gege ට කෝල් ගන්න පුලුවන් එක එකා එක්ක එකතුවෙලා.
Gege ටත් මට වඩා එහෙනම් මේ ඇට ගෙම්බාව ලොකු වුනා
බලන් යද්දි මුන් ඔක්කොම යාලුවො මල්ලි තමා
මම විතරයි මෙතන ආතක් පාතක් නැති එකා
මට නිකන් දැනුනෙ මම මෙතන තනි වෙලා වගේ හැඟීමක් කොහෙද අරුන් දෙන්නාව බලෙන් කුදලන් එන්න හැදුවාට දෙන්නාගෙන් එකෙක් කැමති වුනේ නෑ පාප මිත්‍රයො
එදා cafe එකේ සිද්දියෙන් පස්සෙ ටික දවසක් යනකම් උන්ට zhan ගෙ මූණ බලන්න බැරිලු
අනේ උන්ගෙ ලැජ්ජාව එහෙනම් උන්ට වඩා ලැජ්ජා හිතෙන්න ඕනෙ මටනෙ
ඒත් මේ යස අගේට මම එයා ඉස්සරහා හිටන් ඉන්නෙ
කවදා හරි මට උන්ට කියන්න තියෙන්නෙත්
" ඉඩෝරයේ මා අත හැර ගිය නුඹලාට මා තනනා වසන්තය කිසිදා අයිති නැත" කියලා තමයි.
වරෙන්කො කවදාහරි zhan ව මැරි කරලා ළමයි හතර පහක් හදාගත්ත දවසට මගෙ ළමයි හුරතල් කරන්න එදාට නම් පුතේ උන් දෙන්නාට මගෙ ගෙදර දොරවල් වැහෙයි

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now