chapter 73

588 99 6
                                    

xiao zhan's pov

" එහාට වෙන්න baobei
ඔයා බරයි"

එයාගෙ බර කකුලක් මගෙ බද හරහා ගිහින් තිබුනා.යකඩ වගේ අත් වලින් එයා මාව වෙලන් උන්නා.ඇතෙක් වගේ ඉන්න එයා එයාගෙ සම්පූර්ණ බර මට දුන්නා.එයාව ටිකක් එහාට කරන්න හදන ගමන් මම එහෙම කිව්වාත් එයා නෙවෙයි හෙල්ලුනෙ.

" දැන් මම මොකක්ද කිව්වෙ?"

එයාගෙන් දෙයක් කරගන්න නම් හුරතල් කර කර ඉදලා බෑ කියලා දන්න මම එහෙම ඇහුවා..

" අනේ බබා..."

එහෙම කියපු එයා හරි බරි ගැහිලා මගෙ බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා..

" අනේ බබා කියන්නෙ මට අමාරුයි මනුස්සයො"

" මම මොකක් හරි කරහම තමා උබට  හැමදාම අමාරුව"

කේන්තියෙන් වගේ එහෙම කියපු එයා මගෙ අයින් වෙලා එහා පැත්තට හැරුනා.
එයා මගෙත් එක්ක තරහා වුනා.
පිස්සු මගුල...ඌරු මූණ කේන්ති ගිහාම තව පිම්බෙනවා.බලන් ඉන්න ආසාවේ බෑ.
හිනා යන්න ආවාත් හිනාව ආයාසයෙන්ම යටපත් කරගත්තු මම මාත් එක්ක තරහා වෙලා අනිත් පැත්ත හැරිලා ඉන්න එයාගෙ උරහිසට අත තිබ්බා.

" bobo"

මම එයාගෙ නම මිමිණුවා ඒත් එයා එයාගෙ උරහිස උඩ තිබුන මගෙ අත පැත්තකට තල්ලු කලා..

" දැන් ඔය තරහාද ඉතින්"

එහෙම අහන ගමන් මම ආයේම ඒ උරහිස් උඩින් මගෙ අත තිබ්බා. කටින් එපා නොකියපු එයා උරහිස ඇකිලුවා.හරියට " අත ගනින් මම කැමති නෑ" වගේ. ඒත් මම නම් අත ගන්න ගියෙ නෑ.මම දැන්නෙ නැතුවෑ මෙයාගෙ බොරු කේන්තිය ගැන.

" ඈ... Bobo මාත් එක්ක තරහා වෙලාද ඉතින් මේ"

එයාගෙන් උත්තරයක් නැති තැන මම ආයේම පාරක් එහෙම අහලා එයාගෙ උරහිස හෙල්ලුවා. ඒ පාර ආයේම එයා මගෙ අත අයින් කරන්න හැදුවා වුනත් මම ඒකට එයාට ඉඩ දුන්නෙ නෑ

" bobo මගෙ පැත්තට හැරෙන්නකො"

" bobo..."

"........"

" මගෙ puppy"

"................"

" බබා..."

"..........."

"Baobei"

".........."

" සුදු

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now