Xiao zhan's pov
" අහ් මේ ඇහැරලා ඉන්නෙ"
එහෙම කියාගෙන බෙඩ් රූම් එකට කඩා පැන්න jiyang නිසා මට එතනින් එහා හිතන්න වුනේ නෑ.
" Yibo යද්දිත් ඇහැරලාද හිටියෙ?"
" Yibo ඇයි ඊයෙ ගෙදර නොගියෙ"
Jiyang ගෙ ප්‍රශ්නෙට උත්තරයක් නොදීපු මම jiyang ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
" ඔයාව දාලා යන්න බෑ කියලා හිටියෙ"
" ඒත් jiyang kuan gege ලා දැනගත්තොත්....."
" ඒවා මම දන්නෙ නෑ
ඒවා ඔයා බලාගන්න ඕනෙ ඔයාගෙ ලාභාල පෙම්වතා එක්ක.එයා හිතන් ඉන්නෙ ඔයා බබීටත් අන්ත පොඩි එකෙක් කියලා.ඔයා දන්නවද එයා මට තර්ජනය කලා .ඔයා නැගිටනකම් ඔයා ළඟට වෙලා ඉන්න කියලා.ඒවා ඉල්ලීම් නෙවේ zhanzhan තනිකරම තර්ජන""Yibo නාකි හාවන්ව හුරතල් කලාට අනේ මට නම් බෑ නාකි හාවෝ හුරතල් කරන්න"
මුල් ටික හුස්ම නොගෙන එක දිගට කියවන් ගියපු jiyang අවසානම හරිය කිව්වෙ කට ඇදකරලා.
Jiyang ගෙ වචන එක්ක Yibo ගැන මගෙ හිතට අමුතු හැඟීමක් දැනුනා.
ඒක හරි සතුටු හැඟීමක්" එහෙම තමයි ඔයා මට ආදරේ නැති වුනාට Yibo මට....."
හිතට දැනිච්ච හැඟීමත් එක්ක එක පාරට මගෙ කටින් පනින්න ගියපු වචන බ්‍රේක් ගහලා මම නැවැත්තුවා.
ඒත් මම දන්නවා දැනටමත් මාව රතු වෙලා කියන්න." මොකක්ද..."
Jiyang ඇහුවෙ ඇස් හීන් කරගෙන
අමුතු බැල්මක් දාගෙන" මොකුත් නෑ"
කියන්න දෙයක් නැති තැන මම මොකුත් නෑ කිව්වා. ඒත් jiyang මගෙ උත්තරෙන් සෑහීමකට පත් වුනේ නෑ කියන්න එයාගෙ බැල්මෙන් මට තේරුනා.
" හ්ම්....හ්ම්...හාකො හාකො"
ඒවා වැඩක් නෑ
How is Zhanzhan feeling now? "Jiyang මගෙන් එහෙම අහද්දි මගෙ මූණට හරි ලස්සන හිනාවක් ආවා වගේම මට ඊයේ දවස මතක් වුනා...
ඔයා මේ ලෝකෙ වැඩිපුර ආදරේ කරන මනුස්සයාගෙ හුස්ම ටික ඔයාගෙ අත් උඩ ගියොත්,
අන්තිම මොහොතෙ ඒ මනුස්සයා විදවන විදවිල්ල ඔයාගෙ ඇස් වලින් දැක්කොත්,