Chapter 59

810 118 24
                                    

Wang Yibo's pov

විනාඩියක් දෙකක් නෑ
දැන් විනාඩි තුනකටත් කිට්ටුව ඇති.මම තවම උන්නෙ ඒ තොල් අස්සෙ අතමං වෙලා.

" ම්හ්.....ම්"

එයාගෙ තොල් අතරින් හීන් කෙඳිරුයක් පිට වුනා.
ඒත් මගෙ තොල් ඒ තොල් අතරින් ගැලවුනෙ නෑ.
Alcohol වලින් එයා මත් වෙලා ඉද්දි එයාගෙ චෙරි තොල් වලින් මාව මත් වුනා.
මේ හාදුවෙ නිමාවක් දකින්න මට ඕනෙ වුනේ නෑ

උඩු තොල යටි තොල තත්පරෙන් තත්පරෙ මාරු වුනා.ඒත් මට හදිස්සියක් තිබුනෙ නෑ. බඹරෙක් මලෙකින් රොන් ගන්නවා හා සමානව මම එයාගෙ තොල්වල රස බැලුවා.එයාටත් මාව කිස් කරන්න ඕනෙ වුනා.ඒත් මීට කලින් මාව ඇර කිසිම කෙනෙක්ව කිස් කරලා නොතිබුන එයාට ඒකට තවම හරි තේරුමක් තිබුනෙ නෑ එයා සැරින් සැරේ මගෙ තොල් වල දත් වැද්දුවා.cafe එකේදි එයාගෙ දත් අස්සෙ හිර වෙලා තිබුන මගෙ තොල් වලින් වේදනාවක් ආවාත් මම එයාව නවත්තන්න  ගියෙ නෑ.මම එයාගෙ තොල් අත ඇරියෙත් නෑ.

"ම්හ්..."

එයා උන්නෙ එක අතකින් මගෙ බෙල්ල බදාගෙන.
අනිත් අතින් එයා මගෙ කෙහෙරැලි අස්සෙන් සීරුවට යන එයාගෙ ඇඟිලි තුඩු අරගෙන ගියා.සැරින් සැරේ එයාගෙන් පිට වෙච්ච හීන් කෙඳිරිය වගේම ඒ ඇඟිලි තුඩු එයාගෙ තොල් වලට මාව තව තව ඇබ්බැහි වෙන්න උත්තේජනයක් වුනා.

" ම්හ්....හ්..."

විනාඩි ගානක් ඒ තොල් අස්සෙ අතරමං වෙලා හිටපු මම ඒවායෙන් මිඳුනා.මොකද මට තේරුනා එයාට හුස්ම ගන්න අපහසුයි කියලා.

" ම්හ්....bobo"

කිස් එක බ්‍රේක් වෙලා තත්පර ගානක් ගියත් මම තවම උන්නෙ එයාගෙ ඇග උඩ වෙද්දි එයා කෙඳිරියෙන්ම මගෙ නම මිමිණුවා.

මම එයාගෙ මත් වෙලා තියෙන මූණ දිහා බලන් උන්නා.

මම එයාගෙ මත් වෙලා තියෙන මූණ දිහා බලන් උන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now