Chapter 50

817 128 41
                                    

Xiao zhan's pov

One month later

" doctor....doctor..."

Icu එකෙ ඉදන් මම එළියට ආවේ නලල අතින් තෙරපන ගමන්.
ඒත් එක්කම මගෙ පිටි පස්සෙ කවුරු හරි මට කතා කරපු නිසා මම නැවතිලා පිටි පස්ස බැලුවා.

" doctor අර ICU එකේ ඉන්නෙ මගෙ didi
ප්ලීස් doctor මට එයා ඉන්න ඇත්තම situation එක කියන්න"

අවුරුදු තිහක තිස් පහක විතර පෙනුමක් තිබුන ගෑණු කෙනෙක් එහෙම කියාගෙන මගෙ ළඟට ඇවිත් මීට පැයකට විතර කලින් ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු patient ගැන ඇහුවෙ ඇස් වල කඳුලු පුරවගෙන වෙද්දි නොදැනීම මගෙ හිත උණු වෙලා ගියා.

ICU එකේ ඉදගෙන කෙනා මරණයත් එක්ක සටන් කරන විදිහ මම මගෙ ඇස් දෙකෙන් දැක දැක මේ ගෑණු කෙනාට කියන්න මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා.
පිරිමි ළමයා bo ගෙ වයස විතර ඇති.
දැන් ඉන්න පොඩි කොල්ලොන්ට බයික් එකක් අතට ගත්තාම තටු එනවා.අප්පගෙ බූදලේ කියලා හිතාගෙන පාරේ යන්නෙ. අපරාදෙ තරුණ ජීවිත විහින් නැති කරගන්නවා.අපි කියලාත් මොනවා කරන්නද? පුලුවන් උපරීමෙටම ට්‍රයි කරන්නෙ කොහොම හරි පන කෙන්ද රැකලා දෙන්න වුනත් එහෙම බැරි මේ වගේ තැන් වලදි අපිත් අසරණයි.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now