Chapter 70

833 94 6
                                    

Wang Yibo's pov

" මගෙ වස්තුව"

" අහ්හ්හ්ම්.....ම්ම්...."

" සෙවල පෙරන්න තමා දන්නෙ...
චූටි කටෙන්.....කුරුළු හොට වගේ කටෙන් සෙවල පෙරන්න තමා දන්නෙ"

මම හිටියෙ ඇදේ නිදාගෙන බබීව පපුව උඩින් වාඩි කරවගෙන.නින්දක් නිදන් ඉදලා ඇහැරිලා බඩත් ෆුල් කරගෙන හිටපු නිසාද කොහෙද කොල්ලා හිටියෙ ෆුල් ජොලියෙ.

නින්දක් නිදන් ඉදලා ඇහැරිලා බඩත් ෆුල් කරගෙන හිටපු නිසාද කොහෙද කොල්ලා හිටියෙ ෆුල් ජොලියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක තනිකර බෝල ගෙඩියක් වගේ.අත් කකුල් පස්ස බෝලෙමයි තනිකර.
මූත් අරූ වගේම හුරතලේ දාලා මාව අල්ලගන්නවා.කපටියා.

" අහ්හ්....ම්ම්ම්ම්"

මගෙ පපුවට ගගහා කොල්ලා හිනා වෙනවා.
ඒ හිනා වෙන ගානේ කට දෙපැත්තෙන් සෙවල පෙරෙනවා මගෙ පපුවෙ තනිකරම කෙල තලියයි.

" ඩැඩාගෙ මැණික් කැටේ
සෙවල පෙර පෙර මේක මහා ඌරෙක්නෙ"

" ඌරෙක් නේද
මගෙ පුතා ඌරෙක් නේද
ඩැඩාගෙ සෝස මල ඌරෙක් නේද?"

එහෙම කිය කිය මම ඒ බෝල කම්මුල් නොරිදෙන විදිහට හැපුවා.

මගෙ ජීවිතේ තිබුනෙ කොහොමද දැන් තියෙන්නෙ කොහොමද? ඇත්තටම මොන තරම් වෙනසක්ද? මේ හැමදේම එයා නිසා.තවම අපේ ජීවිත හරියටම සම්පූර්ණ නැතුව ඇති ඒත් මට මේ ගෙවෙන ජීවිතේ මාරම තෘප්තිමත්.

" දඩස්"

කොල්ලව හුරතල් කර කර හිටපු මම door එක ඇරෙන සද්දෙත් එක්ක ඒ පැත්ත බැලුවා..

ඒ එයා....

" Hey sexy"

Door ඇරගෙන ඇතුලට එන එයාට මම එහෙම කිව්වෙ පොඩි මල සමයමගෙ උරහිස් උඩින් ඇස් එහා මෙහා කරලා එයාගෙ දිහා බලාගෙන හිනාවෙලා.ඒත් ඒ මූණෙ තිබුනෙ නම් අද මං තෝව භාගෙට මරාගෙන කනවා වගේ බැල්මට් එකක්.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now