Wang Yibo's Pov
" ෂුයා, නියෝ මම මේ අන්තිම වතාවට කියන්නෙ
ඔය හිනාව නවත්ත ගනින් "
" Hahhhaahaa අනේ බන් විනාඩි දහක් hhaaaahhaaa
එක..විනාඩි දහයක් දියන් haaaahhaaa
ප්ලීස් බන් haaahhaaahhhaaaaa"හිනාව අතරින්ම ෂුයා මගෙන් තව විනාඩි දහයක් ඉල්ලුවා වෙන මොකටවත් නෙවේ හිනා වෙන්න
මගෙ අතිසංවේදී ආදර කතාව මුන්ට විහිලුවක්දැන් තමා හිතෙන්නෙ කිව්ව මෝඩකම් කියලා ඒත් නොකියා ඉන්නෙ කොහොමද ඕක කියනකම් මේ හු&&ලා දෙන්නා මට වද දෙනවා.
ඒ ඇරත් මට හිතුනා කොච්චර හිනා වුනත් කමක් නෑ වෙච්ච ඇත්තම සිද්දිය කියලා මුන් දෙන්නාගෙන් උපදෙස් ගන්නවා කියලා.
මොකද මම තනියම ලව් කරන්න ගිහින් ඔය කෙලව ගත්ත ප්‍රමානෙ හොදටම ඇති.මුල් දවසෙම මෙහෙම නම් තව ඉස්සරහාට කොහොම වෙයිද .තවත් මට මගෙ නම කැත කරගන්න බෑ.
පපාගෙයි මගෙයි අතර පොඩි පොඩි ඩාම් වෙලා ඩූම් වෙච්ච ප්‍රශ්න තිබ්බාට Wang පරම්පරාව බෝල පස්සක් ළඟ බාල්දු කරන්න බෑ. අපි බොහොම නම්බුකාර මිනිස්සු.Xiao වගේද Wang ලා." හොඳ වැඩේ හු&& ට Haahhhaaahhaaahaaaaaaaa
Haaaaaa"නියෝගෙ සාපකාර හිනාව මම සමසිතින් භාර ගත්තා.
තව මනුස්සයෙක්ගෙ දුකකට හිනා වෙන එක
මම අනුමත කරන්නෙ නෑ
මනුස්සයෙක්ට තියෙන්න ඕනෙ සංවේදි හිතක්
තව මනුස්සයෙක්ගෙ දුකක් කරදරයක් තේරුම් ගන්න පුලුවන් හිතක් . මම කවදාවත් ෂුයාට වගේම නියෝට වරදක් කියන්නෙ නෑ ඒක ඒ දෙන්නාගෙ Intelligence level එක දෙමව්පියන්ටත් වරදයක් කියන්නත් බෑ.
මම හැමදාම කියන්නෙ ළමයින්ගෙ වැරදි වලට දෙමව්පියො පලි නෑ.හොඳ නරක කියලා දෙන එක දෙමව්පියොන්ගෙ වගකීමක් තමයි ඒත් ළමයි කරන කරන වැරද්දට දෙමව්පියන්ට බනින එක ටූ මච්.ඕනෙ තරම් ළමයි ඉන්නවා දෙමව්පියො නැති ඒත් human virtues කියන දේ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න.
දෙමව්පියො නැතත් attitudes, Honesty, courage, compassion, generosity, fidelity, fairness, self-control එකී මෙකී නොකී virtues වලින් දියුණු ළමයි ඕනෙ තරම් ඉන්නවා. Take me for example
මමාගෙ බඩට ඇප්ලිකේෂන් දාලා ආවා. ආවා දා ඉදන් මම හැදුනෙ තනියම
But human virtues වලින් මම ගොඩක් ඉස්සරහින්.
My brain is developed and educated
Because I am Wang Yibo
But now I'm the Joker
That's ok, i am fine
කාගෙ හරි මූණකට හිනාවක් ගේනවා කියන එක
ඒක ලොකු දෙයක්
ඵල ඇති රුකට බල්ලො බිරුවට ගල් ගැහුවා කියලා කඳුපාත් වෙන්නෙ නෑ
KAMU SEDANG MEMBACA
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )
Romansaමම ටියුලිප් මලක් ඔයා මට වසන්තයක් ❤️