Chapter 19

1.7K 215 20
                                    

Wang Yibo's pov

මාසෙකට පසු

ඉර එළිය කර්ටන් අස්සෙන් ඇවිත් මගෙ මූණට වැටෙද්දි ඇඟ මැලි කඩ කඩ මම අමාරුවෙන් ඇස් ඇර ගත්තා.

ඉර එළිය කර්ටන් අස්සෙන් ඇවිත් මගෙ මූණට වැටෙද්දි ඇඟ මැලි කඩ කඩ මම අමාරුවෙන් ඇස් ඇර ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ටී සර්ට් එක නෑ කියලා හිතන්න හරිත 🤧)

winter season එක ළඟ නිසාද මන්දා මේ දවස් වල රෑට වගේම උදේටත් පොඩි සීතලක් තිබ්බා.
ඇගේ ටී ශර්ට් එකක් නොතිබිච්ච නිසාද කොහෙද මට ටිකක් තදට සීතල දැනුනා.

ඊයේ රෑ ගලවලා දාපූ ටීශර්ට් එක ඇදේ එහා කෙලවරේ තිබ්බා වගේම දැනිච්ච සීතල නිසාම ඒක කකුලෙ ඇගිලි වලින්ම අරගත්ත මම ටී ශර්ට් එක ඇඟට දාගෙන ආයේම ඇල වුනේ තිබ්බ කම්මැලිකම  නිසාමයි .

ඊයේ රෑ ගලවලා දාපූ ටීශර්ට් එක ඇදේ එහා කෙලවරේ තිබ්බා වගේම දැනිච්ච සීතල නිසාම ඒක කකුලෙ ඇගිලි වලින්ම අරගත්ත මම ටී ශර්ට් එක ඇඟට දාගෙන ආයේම ඇල වුනේ තිබ්බ කම්මැලිකම  නිසාමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා hospital එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ඇවිත් අදට මාසයයි.එදා පපා එක්ක කොයි විදිහට වාද කලත් අන්තිමට මම තීරණය කරලා Wang mansion එකට යන්න.වෙන හේතුවක් නිසා නෙවෙයි මම gege ලගෙ ගෙදර යනවා කියන්නෙ ආයේම පපාගෙන් jie ට ප්‍රශ්න එනවා කියන එක. ඒ දෙන්නා පාඩුවෙ ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි ආයෙමත් මං නිසා ඒ දෙන්නට ප්‍රශ්න ඇති වෙන්න දෙන්න බෑ. පපා දාන ප්‍රශ්න වලට face කරන්න බැරි කමක් නෑ ඒත් මම jie ගෙ මානසික මට්ටම ගැන හිතන්න ඕනෙ.ඒ හින්දා මම එදා තීරණය කලා කාටවත් ප්‍රශ්නයක් නොවී Wang mansion එකය යන්න. ඒත් gege නම් බල කලේම එහෙ යමු කියලා jie වුනත් එහෙමයි ඒත් ඒ තරම් selfish වෙන්න මට බෑ.ඒ දෙන්නාට ඒ දෙන්නාගෙ පාඩුවෙ ඔලුව නිදහසේ තියන් ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෙ.පපා නිසා ඒ දෙන්නාට විශේෂෙන් jie ට වෙච්ච ප්‍රශ්න හොඳටම ඇති.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now