Wang Yibo's pov
" දැන් මොකද ?"
මගෙ දිහා නෝන්ඩියට බලන් ඉන්න සීයා පපාගෙන් මම එහෙම ඇහුවෙ රවාගෙනමයි
" මං එද්දි මොනවා කර කරද ඒ උන්නෙ?"
නාකි මනමාලයා මහා කුපාඩි මූණකින් එහෙම අහද්දි මම පිච්චිලා යන්න රැව්වා.
සීයා පපාගෙ කට හඬ ඇහුන හැටිය එයා කලේ මාව බිල්ලට තියලා මාවත් තල්ලු කරන් දුවපු එක වෙද්දි අන්තිමට මට උනේ සීයා පපාගෙ උපහාසයට ලක් වෙන්න. Zhan ව ඇතුලට අරගෙන door එක ලොක් නොකරපු එකට වගේම කාටවත් රූම් එකට එන්න නොදෙනවා කියලා පොරොන්දු වෙච්ච නියෝට හිතන් දෙහි කප කපම මම සීයා පපාට දෙන්න උත්තර හෙව්වා. චීත්තෙ
ඕනෙ නැති මගුලක් නෑ." දැක්ක දේ තමයි වුනේ"
මම ඕනවට එපාවම උත්තර දුන්නා.
" උබට නම් මේ කපේට ඕක සෙට් කරගන්න වෙන්නෙ නෑ.ඔයිට වඩා Forward වෙයන් බන්
අඩුම උබ කිස් එකක්වත් දුන්නෙ නැද්ද?"" විකාරද"
" බෙල්ලක් අස්සෙ මූණ ඔබන් ඉදලා ඕවා කරන්න බෑ Yibo .උබට අත් දැකීම් නැද්ද බන්.කාමරයක් ඇතුලෙ දෙන්නෙක් තනි වුනහම සළුපිළි ගැලවිලා බිම වැටෙන්න ඕනේ. උබ නම් මගෙ එකක් කියන්නත් මට බෑ Yibo"
" වරෙන් මම උබට කරන්න ඕනෙ පිළිවල කියලා දෙන්න"
සීයා පපා එහෙම කියන ගමන් මගෙ කරෙන් අත දාගත්තා. ලිංගික ජීවිතේ අත් දැකීම් බහුල මනුස්සයෙක්ගෙන් A to Z දේශනයක් නොමිලෙ ලබාගන්නවා කියන එකත් මරු. ඒත් මේ නාකි මනමාලයගෙන් නම් එපා. මොකද ඔය කතා අවසානෙ එක්කො මම බඩ වෙනවා නැත්නම් සීයා පපා බඩ වෙනවා ඒ තරම් බිහිසුනුයි. Ewww මේ යකාට පුදුම අමාරුවක් ඒ කාලේ තිබිලා තියෙන්නෙ ග්‍රැනී කොහොම උන්නාද මන්දා .