Wang Yibo ' s pov
ඇතී කියලා හිතෙනකම්ම නිදාගත්තු මම ඇහැරලත් පැය භාගෙකට කිට්ටු වුනත් තිබුන කම්මැලිකම නිසාම ඇස් පියන් වුන්නා.
ඇස් පියන් හිටපු නිසාමද කොහෙද මගෙ ඇස් රිදෙන්න ගත්තා.
ඇස් වලින් ආපු වේදනාවත් එක්ක තව දුරටත් මට ඇස් පියන් ඉන්න අමාරු වුනා.
ඒ නිසාම මම ඇස් ඇරියා
ඇරලා hospital room එක පුරාම මගෙ ඇස් අරන් ගියා.Vip hospital room එක ඇතුලෙ vip තනි වෙලා වගේ.කවුරුත් මට අවදානෙ දීලා නැද්ද එතකොට.
දැන් වෙලාව කීයද දන්නෙ නෑ
බලමුඊයේ රෑ ජපර කලන්තෙ දාපූ පාර ඇස් ඇරියෙ දැන් වෙද්දි වෙලාව ගැන මට අවබෝදයක් තිබුනෙ නෑ
ඒ නිසාම මම කබඩ් එක උඩ තියෙන මගෙ පෝන් එක අරන් වෙලාව බැලුවා." 9:05 "
නමයයි පහ වෙලාත් තාම කවුරුත් මාව බලන්න ඇවිත් නෑ වගේ.ඊයේ වෙච්ච දේත් එක්ක මාමා පපා නම් තව සතියක් විතර යනකම් මාව බලන්න එන්නෙ නෑ කියන්න මම හොදටම දැනන් උන්නා වුනත් gege ටයි jie ටයි මොකද වුනේ කියලා මම කල්පනා කරා.gege වයි jie වයි පැත්තකින් තියමුකො අරුන් දෙන්නටත් මාව අමතක වුනාද එතකොට.
ඔය කවුරු නැතත් මට මගෙ මැණිකෙ ඉන්නවානෙ
ඊයේ අසිහෙන් වගේ බදාගත්තාට මොකද මට එයාව අදුන ගන්න බැරුව ගියෙ නෑ.එයා කියලා දන්න නිසාම තමා මම තවත් තදට එයාව බදාගෙන ඒ බඩට මූණ තද කරගත්තෙ.
KAMU SEDANG MEMBACA
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )
Romansaමම ටියුලිප් මලක් ඔයා මට වසන්තයක් ❤️