Wang Yibo ' s pov
" ඔයාට dr. zhan සුප් ගෙනත් දුන්නා නේද "
" අහ් ඔව් තමුසෙ කොහොමද දන්නෙ "
මම reba ගෙන් ඇහුවෙ පුදුමෙන්.
" dr. Zhan මයි කිව්වෙ තමුසෙට සුප් එක්ක
හදන් එන්නම් කියලා "" ඊයේ පපාගෙ හැසිරීම එක්ක jie හිටියෙ හරියට මුල් දවස් වල වගේ.
බලන් ඉන්න බෑනේ didi ඒ නිසා gege හැදුවෙ උදේම jie එක්ක doctor මීට් වෙන්න යන්න එතකොට මම කෑමත් හදාගෙන ඔයාව බලන්න එන්න හිතන් හිටියෙ ඒත් gege ලා යන්න හදනකොට මට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා අද port එකට යන බඩු වගේක ප්රශ්නයක් කියලා ඒක ටිකක් Serious කේස් එකක් නිසා මම යන්නම ඕනෙ ඉතින් gege හැදුවෙ එයාගෙ ගමන කැන්සල් කරන්න. තමුසෙට මේ වෙලාවේ කඩවල් වල කෑම දෙන්නත් බෑනේ කොහොම හරි එතකොටම වගේ තමයි gege ට dr zhan ගෙන් කෝල් එකක් ආවේ. Gege විස්තරේ කිව්වාම එයා කිව්වා එයා කොහොමත් hospital එන එකේ ඔයාට සුප් එකක් අරන් යන්නම් gege ගෙ වැඩේ හිමීට කරගන්න කියලා "Reba වෙච්ච දේ කියද්දි මගෙ කට ඇරුනෙ ඉබේමයි.
මොන තරම් ඇදගෙන නෑමක්ද
රෙදි ලෙෆ්ට්." it's ok Yibo
ඒ ගැන හිතන්න එපා"මට මතක් වුනේ master oogway ගෙ ප්රසිද්ද කියමන
"yesterday is history
Tomorrow is mystery but today is a gift
That is why it is called the present"ගෙවිච්ච ඊයෙ දවස ඒ අතීත
හෙට දවස කියන්නෙ ඇත්තටන අභිරහසක්
කොහොම මොනවා වෙයිද කියලා නොදන්න අභිරහසක් ඒත් අද දවස ඒක තනිකරකම Gift එකක්.මම හොඳටම දන්නවා ඔය කියන Gift එකක් වෙච්ච අද දවස මම හොඳටම කරගෙන ඉවරයි කියලා හැබැයි master ooway ගෙ කියමන මේ මොහොතට සංසන්දය කලොත්
ගෙවිච්ච පැය කියන්නෙ ඉතිහාසය
මම හිතුව දේවල් මම එයාට කිව්ව දේවල් එයාගෙ Reaction එක ඔය හැමදේම අයිති ගෙවිච්ච පැයට
ඒ පැය අයිති ඉතිහාසෙට මිසක් වර්තමානෙටවත් අනාගතේටවත් නෙවේ. අතීතයට අයිති දෙයක් වෙනස් කරන්න තරම් හැකියාවක් අපි කාටවත් නෑ. එතකොට ඉස්සරහට ගෙවෙන්න තියෙන පැය කියන්නෙ අනාගතේ
ඒ පැයේදි මොනවගේ දෙයක් එයා සහ මම අතර වෙයිද කියන්න මම දන්නෙ නෑ
It's a mystery . ඒත් මේ මොහොත මේ හුස්ම ගන්න මොහොමත ඒක තමයි මගෙ වර්තමානය
වර්තමානෙ ඒ කියන්නෙ මේ මොහොතෙ මම හිතන්න ඕනෙ ගෙවිච්ච පැය ගැනවත් ගෙවෙන්න තියෙන පැය ගැනවත් නෙවේ මේ මොහොතක ගැන
ගෙවිච්ච පැයේදි මගෙ අතින් වරදක් වුනා නම් මම දැන් හිතන්න ඕනෙ ඒ වරද නිවැරදි කරගෙන ගෙවන්න තියන පැය ලස්සන කරන ගන්න එක ගැන.