𝗫𝗶𝗮𝗼 𝗭𝗵𝗮𝗻'𝘀 𝗣𝗼𝘃
"අහ්...ඇහ්හැ....ඇහ්...හැ....ඔ..ඔ...හැ..ෑඅ...හෑ"
"ඇහ්. ඇහ් ....ඇහ්.."
"ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ...."
"ම්ම්.....ම්ම්...ම්ම්... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ...."
"ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ.... ඇහ්හැ...ඇහ්හැ...."
"ෂ්...ෂ්..හරි හරි
මගෙ මැණික මම ඉන්නවා...
මේ...
මේ බලන්න මේ...""අහ්....ඇහ්හැ.....
......ඇහ්....""අනේ බබි නාඩා ඉන්නකො...
මගෙ බබී ළඟට මම ආවානෙ...
මගෙ බබීට කුක්කු හදන්නනෙ ගියෙ ඉතින් "" අහ්..අහ්...අහ්....හා..."
" මේ බලන්න මේ
මේ බබාගෙ කුක්කු බෝතලෙ...
මේ සස කුක්කු...
මේ කුක්කු එක බීලා සූටි බණ්ඩිය පුරව ගමු "" කෝ එන්න මගෙ චූටි මැණික...."
විනාඩි ගානකට තනි වෙච්ච එකේ වේදනාව පොඩි එකා කඳුලු කරනකොට මට එයාව නලව ගන්න එක ටිකක් අමාරු වුනා..
කිරි බෝතලෙ පෙන්නනකොට ඇඩිල්ල නැවතුනත් තාම එයා ඉකි ගහනවා...
පව් මොනවා තේරෙනවාටදපැම්පස් එක පිටින් උන්න බබීව මගෙ අතට ගත්තු මම එයාව උකුල උඩින් ඉන්දව ගත්තෙ කිරි එක පොවන්න හිතන්...
ඒත් අන්තිමට කිරි එක පැත්තකට කරලා මට වුනේ එයාත් එක්ක කතා කරන්න..." අයි තුදු බෝලේ..
ම්...
මගෙ බෝලේට දුක හිතුනාද...
මගෙ බබීට දුක හිතුනාද...
ම් ....""අහ්...හා.....ම්ම්....හ්..ඒ....ආ......."
" අයියෝ මගෙ බබී මැණිකට දුක හිතිලානෙ ඉතින් "