Wang Yibo ' s Pov
" මොක්කද ඒ "
නියෝ අහනවත් එක්කම මගෙ ඇස් කාඩ් එකට ගියා වගේම ඒ තත්පරෙන් අරුන් දෙන්නා මගෙ ළඟට ආවේ දැනිච්ච අසරණකමට මට අඩන්න හිතෙනකොට
~~~~~~~~~
" මොකුත් නෑ "
හෙන ගහන්න වගේ අතේ තියෙන කාර්ඩ් එක පෙනි පෙනී මම මොකුත් නෑ කිව්වා..
හිතලා කිව්වා නෙවේ කිය වුනා වෙන මොනවා කරන්නද ඉතින්
උජාරුවෙන් පෙන්නන්න තරම් දෙයක් නෙවේනෙ එයා මට දීලා ගියා." උබට අපි පොට්ටයො වගේ පේනවාද
ඔය අතේ තියන එක නොපෙන්න තරම් "ෂුයා ඇහි බැමි උඩට කරන් එහෙම අහද්දි මට කේන්ති ගියා වුනත් මම ඒක යටපත් කරන් නිහඩව උන්නා.
" Privacy means privacy "
KAMU SEDANG MEMBACA
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )
Romansaමම ටියුලිප් මලක් ඔයා මට වසන්තයක් ❤️