Chapter 34

759 140 28
                                    

Xiao zhan's Pov

එදා Hospital එකේදී වෙච්ච දේ මම එයාට ආයේමත් සැරයක් මතක් කරද්දි එයා මාව අත ඇරයා වගේම එයාගෙන් මිදිච්ච හැටිය මම උත්සහා කලේ එතනින් යන්න වුනත් මට ඉස්සරහට තියන්න පුලුවන් වුනේ එක අඩියක් විතරයි.එයා ආයේම පාරක් මගෙ අතින් ඇදලා එයා ළඟට ගත්තා වගේම වෙච්ච දේත් එක්ක ඉබේම මගෙ ඔලුව ඉස්සුනා මට හිතන්නවත් වෙලාවක් නොදීපු එයා එක පාරටම මගෙ තොල් වලට පාත් වුනා..

එයා ආයේම පාරක් මගෙ අතින් ඇදලා එයා ළඟට ගත්තා වගේම වෙච්ච දේත් එක්ක ඉබේම මගෙ ඔලුව ඉස්සුනා මට හිතන්නවත් වෙලාවක් නොදීපු එයා එක පාරටම මගෙ තොල් වලට පාත් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ තොල් මගෙ තොල් එක්ක පැටලෙද්දි මගෙ හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා.
ජීවිතේ කිසිම දවසක විදලා නොතිබිච්ච ඒ හැඟීම මට ඕනවටත් වඩා ආගන්තුක වුනා වගේම දියෙන් ගොඩදාපු මාළුවෙක් හා සමානව මාව ගැහෙන්න ගත්තා.
එයාගෙ උණුසුම් සුසුම් වල පහස මගෙ මූණට දැනෙද්දි හදිස්සියෙම වෙච්ච මේ දේ නිසා මම ඕනවටත් වඩා කලබල වුනා.
මට එයාව නවත්තන්න ඕනෙකම තිබුනා.
මේ කරන දේ නවත්තන්න කියලා කෑගහලා කියන්න මට ඕනෙ වුනා ඒත් මටත් නොදැනීම මම එයාට නතුවෙලා තිබුනා.
හිතට දැනෙන හැඟීම් විස්තර කරගන්න තරම් ශක්තියක් මට නොවෙද්දි විස්තර කරගන්න බැරි හැඟීම් වෙනුවෙන් මගෙ ඇස් ඉබේම තෙත් වුනා.
මම හිතන්නෙ මගෙ හැම හැඟීමක්ම ඒ කඳුලු බිංදු අස්සෙ තියෙන්න ඇති.

තත්පර ගානක කෙටි සිපුමකින් පස්සෙ එයා මාව අත ඇරියා වුනත් ඒ තත්පර ගාන මට දැනුනෙ කල්පයක් හා සමාන වෙද්දි එයා මගෙන් මිදිලා තත්පර දෙක තුනක් යනකනුත් මම හිටියෙ ගල් ගැහිලා වගේ

තත්පර ගානක කෙටි සිපුමකින් පස්සෙ එයා මාව අත ඇරියා වුනත් ඒ තත්පර ගාන මට දැනුනෙ කල්පයක් හා සමාන වෙද්දි එයා මගෙන් මිදිලා තත්පර දෙක තුනක් යනකනුත් මම හිටියෙ ගල් ගැහිලා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now