Wang Yibo' s pov
"I still can't believe this"
ඇස් ඉස්සරහා තියෙන Friends house දිහා කඳුලු පිරුණු ඇස් වලින් බලාගෙන reba එහෙම කියද්දි මම reba ගෙ ඔලුව අත ගෑවා.
" විශ්වාස කරන්න මේ ඔයාගෙ හීනේ"
" ඒත් didi මමා පපා?"
Reba ඉන්නෙ දරාගන්න බැරි තරම් සතුටක වුනත් එයා ඒ සතුට පිට කරන්න පැකිලුනා.
ඒකට ලොකුම හේතුව මමා පපා වෙන්න ඇති" ඒවා වැඩක් නෑ reba
ඔයාට ප්‍රශ්නයක් දාන්න මම ඉඩ තියෙන්නෙ නෑ ඇරත් මේ තැනට එයාලට කිසිම අයිතියක් නෑ"මම කිව්වෙ ස්ථිර හඩින් වෙද්දි reba මගෙ දිහා බලන් හිටියා.
" මේක ප්‍රශ්නයක් වෙයි didi
ඔයා දන්නවාද මට කියාගන්න බැරි තරම් සතුටුයි
මම දන්නෙ නෑ ඒක මම වචන කරන්නෙ කොහොමද කියලා වගේම ඔයාට ස්තූතියි කරන්නෙ කොහොමද කියලා ඒත් ....."" ඒත්...
මොකක්ද ඒත්"Reba කියන්න හදපු දේ "ඒත්" කියලා නැවැත්තුවා
මම දන්නවා එයා නොකියා නැවැත්තුවෙ මොකක්ද කියන්න.ඒත් මම reba ගෙන් එහෙම ඇහුවෙ ඇහිබැමි අකුලලා." මගෙ සතුට කියලා හිතන දේ ප්‍රශ්නෙකට මුල නම්,"
Reba එහෙම කියද්දි මම reba ගෙ උරහිස් වලින් අල්ලලා මගෙ පැත්තට හරවගත්තා.
" මම ඔයාට කිව්වානෙ එහෙම ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
ඔයාට දැන් අවුරුදු තිහක් reba
ඔය අවුරුදු තිහ ඇතුලෙ ඔයා සතුටින් හිටපු දවසක් තියනවාද ම්..."" ........."
නෑ reba උත්තර දුන්නෙ නෑ
ඒ වෙනුවට එයා කලේ මගෙ දිහා බලන් හිටපු එක." ඔයා මේ තාක් එයාලා කියන කියන දේ කලා
ඒ ඇති
ඒ හොඳටම ඇති
තවත් ඕනෙ නෑ reba
දැන් ඔයා ඔයාගෙ සතුට හොයන් යන්න ඕනෙ තේරුනාද
අනිත් දේවල් මම බලාගන්නම්
ඒ දවස් වල මට කරගන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ reba ඒත් දැන් මට ඔයාව බලාගන්න බැරිකමක් නෑ
තේරුනාද.තවත් ඔයා එයාලගෙ අල්ලෙ
නැටවෙන්න ඕනෙ නෑ""Shall I hug you?"
මම කියලා ඉවර වෙනවත් එක්කම reba එහෙම කිව්වෙ ආයාචනාත්මක හඩින් වෙද්දි
එයාට හිනාවක් දීපු මම,