chapter 23

1.1K 192 24
                                    

Wang Yibo's Pov

" ආව්......"

එක පිට තරු සීයක් විතර මගෙ ඔලුව වටේ කැරකෙද්දි මම මගෙ ලිට්ල් wang වත් අල්ලගෙන එහෙම්ම බිමට බර වුනා.

" අහ්..ආව්...."

දැනිච්ච වේදනාව වචන වලට පෙරලගන්න මට බැරි වුනා වගේම ඒ වේදනාවට මට දාඩිය පවා දැම්මා.

" අනේ
අනේ Yibo මම හිතලා නෙවෙයි
ඔයාට...
ඔයාට අමාරුද "

එයාගෙ කට හඬ සිහියත් අසිහියත් අතර හිටපු මට යන්තමින් වගේ ඇහුනත් මගෙ තත්වෙත් එක්ක ඒ වචන වලට කන් දෙන්න තරම් මානසික මට්ටමක් මට තිබුනෙ නෑ.

"ඔයා
ඔයා මාව බදාගත්ත නිසයි
අනේ මම හිතලා නෙවේ
අනේ ඔලුව උස්සන්නකො "

ඔලුව බිමට බර කරන් යටි කය අල්ලන් ඉන්න මගෙ ළඟට වෙලා එයා මොනවාද මන්දා බහු භූත කියවද්දි එයාගෙ වචන වලට වඩා මට මගෙ වේදනාව ලොකු වුනා.

හිතලා නෙවේ යැයි යැයි තමා...
කරන්න ඕනෙ අසික්කිතම වැඩෙත් කරලා එනවා දැන් හිතලා නෙවේ කියන්නෙ
දෙයියනෙ මේ මගෙ අනාගතෙ
මගෙ ගැන හිතන්න ඕනෙ නෑ මේ මගුලට මේ මගුලගෙ අනාගතෙ ගැන හිතන්න තිබ්බෙ නැද්ද
මම වද වුනොත් තෝ තමා..

"Yibo අනේ මට කියන්නකො ඔයාට අමාරුද "

නෑ පිස්සුද මොන අමාරුවක්ද
මොනවාද මේ කියන්නෙ පුදුම සනීපයක්නෙ මට තියෙන්නෙ පුලුවන් නම් මගෙ එකාට තව පාරක් ගහපන්

අනේ පුතේ ඩැඩා හිතලා කරගත්ත දෙයක් නෙවේ උබේ මමා තමා බොට තැලුවෙ
I'm sorry baby

මම මගෙ කොල්ලව අතින් මිරකගෙන උගෙන් සමාව ඉල්ලුවා

මම දන්නවා සීයට සීයක් මම වැරදි.
මට ඕනෙ වුනේ එකම එක හග් එකක් එයාට දෙන්න විතරක් වුනත් එයාගෙ ළඟදි මට මගෙ ඉවසීම පැන්නා.එයා ළඟින් ආපු සුවඳත් එක්ක මගෙ ලිමිට් එක පැන්නා
එයාගෙ අවසරේ ඇතුව හරි නැතුව හරි මට ඕනෙ වුනේ එයාගෙ බෙල්ල කිස් කරන්න විතරයි ඉතින් මම ඒක කලා.එයා ළඟ මත් වෙලා හිටපු මම ඒ බෙල්ල දිගේ මගෙ තොල් අරන් ගියා.
මම දන්නවා මම හොඳටම වැරදි
මම මගෙ වැරැද්ද පිලිගන්නවා
ඒත් මගෙ වැරදි වලට මගෙ කොල්ලා පලිද
අනේ මගෙ එකා එයාට කරපු වැරැද්ද මොකක්ද
එකා හෙන අහිංසකයා .
මම හැමදාම කියනවනෙ දෙමව්පියන්ගෙ වැරදි වලට අහිංසක ළමයි පලි නෑ.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now