Chapter 82

735 90 10
                                    

Xiao zhan ' s pov

සතියකට පසු

" මගෙ චූටි කයිස් අද ගෙදර යනවා නේද?"

අතේ තිබුන ෆයිල් ටික කබඩ් එක උඩින් තියපු මම hospital bed එක උඩ එරමිණියා ගොතාගෙන වාඩි වෙලා මගෙ මූණ දිහා බලන් ඉන්න පොඩි ඇටයාට එහෙම කිව්වෙ එයාගෙ ඔලුවත් අත ගාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතේ තිබුන ෆයිල් ටික කබඩ් එක උඩින් තියපු මම hospital bed එක උඩ එරමිණියා ගොතාගෙන වාඩි වෙලා මගෙ මූණ දිහා බලන් ඉන්න පොඩි ඇටයාට එහෙම කිව්වෙ එයාගෙ ඔලුවත් අත ගාලා.

කයිස් කියන්නෙ Fei Yu ගෙ gege ගෙ බබා. Fei yu කියන්නෙ මගෙ කෝලේජ් කාලේ හිටපු හොඳ යාලුවෙක්.මීට දවස් ගානකට කලින් තමයි මම hospital එකේදි Fei yi ව දැක්කෙ. ඉතින් එයා ඒ අවේලාවේ hospital ආපු හේතුව ඇහුවාම තමා මම දැනගත්තෙ එයාගෙ gege පුතා ඇක්සිඩන්ට් එකක් නිසා hospital ඇඩ්මිට් කරලා කියලා.ඉතින් එහෙම එකේ මට මඟ ඇරලා නිකන් ඉන්න බැරි නිසා මම එවලෙම මේ පොඩි බටු ඇටේව බලන්න ආවා. කයිස්ට වයස අවුරුදු එකොළක් විතර ඇති.මේ චූටි දවසට මාත් එක්ක කයිස් හරි ඉක්මනින් එකතු වුනා.
ඉතින් මම මේ දවස් තුන හතරෙම ෆ්‍රී වෙලාවක් ලැබුන ගමන් emergency unit
ඉදන් මෙහෙට ආවා එයාව බලන්න.අද එයාව ඩිස්චාර්ජ් කරන දවස.ඉතින් වෙනදා වගේම මම අදත් ආවා එයාව බලන්න.

" මං ගිහාම පාළුද?"

හරි ලොකු මිනිහා වගේ එයා මගෙන් එහෙම ඇහුවා.කයිස් කියන්නෙ හරි cool personality තියෙන දරුවෙක් කියන්න මේ ටික දවසට මට තේරුනා.

" ඔව්නෙ ඉතින්
දැන් ඔයා ගිහාම මට හදිස්සියෙ මෙහෙට දුවන් එන්න හේතුවක් නෑ ඔන්න"

එයාගෙ කම්මුලක් මිරිකලා මම එහෙම කිව්වෙ ලොකුම ලොකු හිනාවක් එයාට දෙන ගමන්

" හ්ම්ම්ම්
මටත් පාළුයි"

මගෙ දිහා ටික වෙලාවක් බලන් හිටපු එයා එහෙම කියලා අහක බලා ගත්තා..
මෙහෙම උන්නාට මේක හෙන අහංකාරයා. ඒත් අනේ මන්දා මට දැන් මේ වයසෙ පිරිමි ළමේක්ව දැක්කාහම මතක් වෙන්නෙ මගෙ බබීව.එයාත් මේ ගානට ලොකු වෙයි.
මේ වගේ අංකාරකමින් පිරුණ උද්දච්ච පොඩි උන්ව දකිද්දි මට තවත් කෙනෙක්ව මතක් වෙනවා.එයාත් මේ වයසෙ මේවගේ ඉන්න ඇති.ඒත් ඒ කෙනාගෙන් දැන් මට වැඩක් නෑ.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now