ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟘𝟚

2.8K 412 77
                                    

𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼'𝘀 𝗣𝗼𝘃

ෂුයාගෙ වචන ටික මගෙ කනට මී පැණි වෙනකොට
සිහියක් පතක් නැතිවම කැම්පස් එකට ආපු මම බයික් එක පාර්ක් කරලා කෙලින්ම
Cafeteria එකට දිව්වා.

කෙනෙක් කියයි අයිතිවාසිකමක් නැතුව ආදරේ කරන්න පුලුවන් කියලා,එයා මගෙ නොවුනාත් ආදරෙයි කියලා
ඒත් මට ඕනෙ අයිතිවාසියක්.
තනි අයිතියක්
මගෙයි කියන හැඟීමක්
මගෙයි කියන බැඳීම් ළඟ ඒ ආත්මාර්තකාමී සිතුවිල්ල මට මගෙ හදවතින් විදින්න ඕනෙ

බෙදා ගන්න බලන් ආදරේ කරන්න මට බෑ
මොකද මගෙ ආදරේ බදාගනීමක් මිසක් බෙදාගැනීමක් නෙවේ

මගෙයි කියන ආත්මාර්තෙට මම ලෝභයි
අසීමාන්තිකව මම ලෝභයි

එයාට මම ආදරෙයි ඉතින් මට ඕනෙ තනි අයිතියක්.
ඒ තනි අයිතිය වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න මම ලෑස්ති වෙලා උන්නත් Xuan ගෙන් ආපු කෝල් එකත් එක්ක ඒ හැමදේම වෙනස් වුනා.

දැන් මම දන්නවා එයා සම්බන්දව මට තියෙන්නෙ තනි අයිතියක් විතරයි කියලා.

සතුට කියන දේ මගෙ පපුව ඇතුලෙ පොරකනකොට cafeteria එකට ආපු මම දැක්කෙ කෙලවරේම table  එකක වාඩි වෙලා ඉන්න ෂුයා වගේම නියෝව

නියෝ මාව දැකලා අත වැනුවාත් සුපුරුදු ලොකු සීන් එකෙන් මම උන් දෙන්නා ළඟට යන්න ගියෙ හිනා පොදක් නැතුව

එයා වුනත් දවසක පිස්සු වැටෙන්නෙ මගෙ මේ සිරියාවන්ත මූණට තමා.

Table  එකට අඩි දහයක් තියලා මමනැවතුනෙ කොහෙදෝ ඉදන් ආපු කෙල්ලෙක් එකපාරට මගෙ ඉස්සරහා දන ගැහුව නිසා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


Table  එකට අඩි දහයක් තියලා මම
නැවතුනෙ
කොහෙදෝ ඉදන් ආපු කෙල්ලෙක් එකපාරට මගෙ ඉස්සරහා දන ගැහුව නිසා.

" I love You "

" I love You "

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Tahanan ng mga kuwento. Tumuklas ngayon